මචන් kidney වල ලෙඩේට සෙලින් දීලම තමා එක සුද්ද කරන්නේ මම දන්න විදිහට . kidney වල ලෙඩේට ලේ එකක් චෙක් කරලා බැලුවද ?
♥-Aurora-♥;19077969 said:ඔටාරා (ඔඩෙල් නිර්මාතෘ) විසින් පවත්වන් යන අසරණ උන සත්තු විශේෂයෙන් බල්ලො ගැන සලකන ආයතනයක් වගේ එකක්. Embark™ fashion brand එකකුත් තියේ. ඒවා විකුණලා ලැබෙන සල්ලි වලින්ලු මේක පවත්තන් යන්නෙ. විස්තර සයිට් එකේම තියෙනව: http://www.embark.lk/
අනාත වෙච්ච, අත පය කැඩිච්ච ලෙඩ වෙච්ච සත්තු ගැන කිව්වම මේගොල්ලො ඇවිත් හොයල බලනවා. රට පුරා කට්ටිය ඉන්නව දන්න තරමින්![]()

ekanam maha KA@##$ wade. issara godak minissu Embark brand eken enabadu gattha dana ho nodana. dan eka na.බම්ප් බං.. මේකෙ ඉන්නවා මං හිතන්නෙ පශු වෛද්‍ය කෙනෙක්.. මහේෂ් කියලා.. එයාගෙන් පොඩ්ඩක් අහල බලපං.. කොහොමත් පශු වෛද්‍ය කෙනෙක් ගාවට අරන් යන්න වෙයි.. ගෙදර තියන් කරන්න බැහැනේ..
බව්වට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

බල්ලව පේරාදෙණියේ පෙරදා අරන් ගියා. ත්තගේ හිතවත් ලේචෙක්ට පෙන්නුවා වකුගඩු වලට හානිවෙලා දැන් බලල මරුන කියලා අම්ම කෝල් කරලා කිව්වා.
බොහොම ස්තුති බම්ප් කරපු උදව් කරපු කාටත්
![]()
නයිටාට නිවන් දකිනකම් අයිති තිරසන් ලෝකේ ඉපදෙන්න හේතු නොවේවා කියල පාර්ථනා කරනවා!

ගෙදර ඇති කරන සතාට එහෙම දෙයක් උනාම හිතට හෙන අමාරුයි තමයි මචන්..අපේ බව්වගේත් මේ ලඟදි කන හොදටම ඉදිමිලා ඔපරේෂන් කරා...කරලා ඇවිත් ඌට සිහිය ඇවිත් ඒ වේදනාවට කෑගහනවා..අහන් ඉන්නකොටත් හිතට අමාරුයි..දැන්නම් හොදට ඉන්නවා..

උබේ බව්වට ඉපදෙන ආතමෙක යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචන්..![]()
බල්ලව පේරාදෙණියේ පෙරදා අරන් ගියා. ත්තගේ හිතවත් ලේචෙක්ට පෙන්නුවා වකුගඩු වලට හානිවෙලා දැන් බලල මරුන කියලා අම්ම කෝල් කරලා කිව්වා.
බොහොම ස්තුති බම්ප් කරපු උදව් කරපු කාටත්
![]()
නයිටාට නිවන් දකිනකම් අයිති තිරසන් ලෝකේ ඉපදෙන්න හේතු නොවේවා කියල පාර්ථනා කරනවා!

වැඩක් නැ කියලා එහෙන් අම්මා අඩනවා. අම්ම මෙමසේ විශ්ශ්‍රම යනවා. එයට විනාඩියක් වැඩක් නැතුව ඉන බැ. අපි හිතන් හිටියේ බලල ඉන නිස්ස පාළුව නැතිවෙයි කියලා. මොකද කව්ටුවත් ගෙදර නැ. එන්නේ මට දෙක තුනකට සැරයක්.

අලුත් එකෙක් ගෙනෙන් මචන්...එක තමයි හොදම දේ...නැත්තම් අරූව මතක් වෙනකොට අවුල් නේ...බල්ලව පේරාදෙණියේ පෙරදා අරන් ගියා. ත්තගේ හිතවත් ලේචෙක්ට පෙන්නුවා වකුගඩු වලට හානිවෙලා දැන් බලල මරුන කියලා අම්ම කෝල් කරලා කිව්වා.
බොහොම ස්තුති බම්ප් කරපු උදව් කරපු කාටත්
![]()
නයිටාට නිවන් දකිනකම් අයිති තිරසන් ලෝකේ ඉපදෙන්න හේතු නොවේවා කියල පාර්ථනා කරනවා!

අඩෝ මාර දුකයි මචන් මේ වෙච්ච දේ ගැන. අපේ ගෙදරත් හිටපු බල්ලටත් එක සැරයක් ලෙඩක් හැදිලා මැරෙන්නම වගේ ගිහින් යන්තම් ආයෙත් සනීප වුණා. මම A/L කරන කාලේ. ඒ දවස්වල පුදුම දුකක් දැනුනේ බන්. බල්ලා කියන්නේ සතෙක් වුනත් ඌ පවුලේ කෙනෙක් කියල දැනෙන්නේ බන්.![]()