පාරවල්වල ඉන්න කුෂඨ හොරි පිරුණු බල්ලන්ට යෝගට් එකකට දාලා දෙන බෙහෙත මොකකක්ද? ඒක උන් කෑවාම ඇත්තටම උන්ට සනීප වෙනවාද? බෙහෙත Prazimec D වැඩි විස්තරයක් නම් දන්නෙ නෑ. දාලා බලපු කෙනෙක් නැද්ද මේ බෙහෙත