Rottweiler kenek hadanna hithan innawa.but gedarin case.rott kenekwa train kanna balu.dakina dakina hamowama hapanawalu.hadana kenata witharailu kanna denna wath puluwan.okkoma lu katha.mata advice tikak denna puluwanda me idea 1 gana.
බොරු බන් ඕවා.
මොන බ්‍රීඩ් එකක එකෙක් ගත්තත් කමක් නෑ කූඩු කරලා,දවසම ගැට ගහලා හදන්න බලාගෙන නම් ගන්න එපා.
පොඩි කාලේ ඉදන්ම හරියට හදනවානම් කිසිම කේස් එකක් නෑ රොට්වයලර් නෙවෙයි ටිබෙටන් මස්ටිෆ් කෙනෙක් හැදුවත්.
බල්ලව පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න ඕන විදිය ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් මේකේ තියන විඩියෝ සෙට් එක බැලුවම.
https://www.youtube.com/watch?v=eC3HjW91U_c&list=PL3B73E2767DC19590