Machan Negasunt demmahama Cats, Dogs powder eka levakevoth Kidney savuththu venavalu neda? Ara Dam pata spray karana beheth eke name eka danna kenek innavada? "Orando" vage name ekak.
නෙගසන්ට් එක පූසන්ට දාන්න හොද නෑ.
බල්ලන්ට දාලා ඌ බල්ලා ඒක ලෙවකෑවට අව්ලක් වෙන්නේ නෑ බන්.

සේලයින් වලින් තුවාලේ හෝදලා ජෙන්සන් වයලට් එක දාපන් මචන්.
නෙගසන්ට් එක මම දන්නේ නෑ පූසන්ට දානවද කියලා මොකද බෝතලේ උනත් ගහලා නෑ පූසන්ට දාන්න පුලුවන් කියලා.
සේලයින් වලින් තුවාලේ හෝදලා ජෙන්සන් වයලට් එක නම් දානවා පූසන්ට.
ඒකේ කිසි අව්ලක් නෑ.