බල්ලට සනීප නෑ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    mekenam habai mas thibbe. meka dunne normal mas wala flavor eka tthama appiriyai wage patiyata
    ------ Post added on Oct 16, 2024 at 2:26 PM
    adhrvqpzpkgmigsxlsed.png


    උබ ගත්ත එක නම් මම අරගෙන නෑ.
    Pedigree නම් වැඩිපුරම තියෙන්නේ බඩ ඉරිඟු.
    එච්චර ගානකට කාබ්ස් ගිල්ලවන එකට ලාබයි වන්නකු රෙසපියට හොඳ මස් බිත්තර දෙන එක. 😄
    අනික බලපන් සමහර ඒවට එලවළු තෙල් කලවම් කරලා ඇති. (Sunflower, Palm oil)
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    Vet ගෙන් බෙහෙත් ගත්තා. ලේ නෑ කිව්වා කහ වෙලා. කලින් vet ගේ හොඳ කමට. කැනියුලා දාගෙන සති ගානක් ඇද්දා.
    ලේ උනන්න හොඳ මොනවද ඉක්මනට.
    පී කුදු ගෙනාවා.
    තව මේක ගෙනාවා. මේක නිකන්ම දෙන්න නේද තියෙන්නේ?
    View attachment 239432
    ballata kiwa @Solo Rider ta da baluwa
     
    • Haha
    Reactions: Solo Rider