බල්ලන්ගේ~ලෝම

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    2JoOnw0.jpg

    බෙට්කොල් හෙන සැරයි බන් මම අපේ එකාට දාලා රෑ තිස්සේ කෙදිරි ගෑව ඌ‍ට අමාරැ වෙලා කොන්ද දිගේ දාන්න තියෙන්නේ එදා මටත් නින්දක් නෑ ඌගේ කෑ ගැහිල්ල හින්දා අනිත් දවසේ පාන්දරම නැව්වා ඊට පස්සේ තමයි අඩු වුනේ .මේකට වැඩිය අර සිංගල් ඩොර්ප් එකක් දාන්න තියෙන බෙහෙත් එක හොදයි.

    නෑ බන් එකේ තිබනා සිලින්ඡරයක් එකට මි මි 2 ක් අරන් කොන්ද දිගේ ගෑවා .ඒ සීන් එකෙන් පස්සේ මම ඔක විසික් කරලා දැම්මා

    උබ කැරි ඩයල් එකක්නේ බන්.
    ඔහොම බෙටිකෝල් ගාන්නේ නෑ බන්.
    හුකනවා ඔහොම ගෑවොත් එහෙම.
    බෝතලේ ගහලා තියනවා බන් යුස් කරන විදිය.
    මට මතකයි ඕක එන බෙහෙත් පෙට්ටිය ඇතුලෙත් තව පොඩි කොලේක යුස් කරන්න ඕන විදිය ලියලා තියනවා.
    හරියට බලපන් ඊලගපාර බෙහෙත් දෙන්න කලින්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sweets jaathi kewamath lom yanawalu kiyanne eththada? ape ekaa Shih tzu kenek.. chocolate perethayek... :/

    දෙන්න එපා මචන් පැනිරස දේවල් ගොඩක්.
    හොද නෑ බල්ලන්ට,පූසන්ට පැනි රස වැඩිය.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හීට් එක එන්න කලින් අදුර ගන්න විදියක් කියපංකෝ අපේ එකි නිතර එලියේ සැරි සරද්දි වල් අනනංගයෙක් කෙලලා ගියොත් මට පාරේ බැහැල යන්න බැරි වෙනවනේ ඊට කලින් උට සුදුසු සහකරැවකු ලගට ගිහින් දාන්න එපයි..
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉතා වටින ලිපියක්. මොකද සත්තු හදනවනං මේ වගේ දේවල් ගැන අවබෝධයෙන් ඉන්ඩ ඔ්නෙ. +13
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    machan ballawa nawala kondis gala uwa pihadanna epada? watura agatama welena arinawada?

    dawas 4 sarayak kondis dala nawannada?

    balla pom ekek skin awulak tiyenawa uge fur eka yanawa
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan ballawa nawala kondis gala uwa pihadanna epada? watura agatama welena arinawada?

    dawas 4 sarayak kondis dala nawannada?

    balla pom ekek skin awulak tiyenawa uge fur eka yanawa

    නාවලා පිහින්න එපා කොන්ඩිස් දාලා.
    දවස් හතරෙන් හතරට නාවපන් මචන් බල්ලව.
    නාවලා කොන්ඩිස් දාපන් පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර එකකට ටිකක් දිය කරලා.
    මැක්කන්ට බෙහෙත් දාලා,අර පවුඩර් එක දාලා ෆර් එක පීරපන් හොදට මම ත්‍රේඩ් එකේ කිව්ව විදියට.
    ෆර් එක යන එක එන්න එන්නම වැඩි වෙන්න ගත්තොතින් අනිවා වෙට් ලගට ගෙනියපන් මචන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    නාවලා පිහින්න එපා කොන්ඩිස් දාලා.
    දවස් හතරෙන් හතරට නාවපන් මචන් බල්ලව.
    නාවලා කොන්ඩිස් දාපන් පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර එකකට ටිකක් දිය කරලා.
    මැක්කන්ට බෙහෙත් දාලා,අර පවුඩර් එක දාලා ෆර් එක පීරපන් හොදට මම ත්‍රේඩ් එකේ කිව්ව විදියට.
    ෆර් එක යන එක එන්න එන්නම වැඩි වෙන්න ගත්තොතින් අනිවා වෙට් ලගට ගෙනියපන් මචන්.

    vet la keeyak gawata aran giyada bun

    behet denakan hodai nawatuwa gaman aye hadenawa bun kasanwa fur yanawa

    habai api once 2 week wage tamai nawanne... moko vet gani baninawa ballawa nawanakota

    uba kiyana widihata karala balanam
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    vet la keeyak gawata aran giyada bun

    behet denakan hodai nawatuwa gaman aye hadenawa bun kasanwa fur yanawa

    habai api once 2 week wage tamai nawanne... moko vet gani baninawa ballawa nawanakota

    uba kiyana widihata karala balanam

    වෙට්ලා ගොඩක් ගාවට එක්කන් ගියාට උබ ඩොක්ටර් කොඩිකාර ගාවට ගියේ නෑ නේ මචන්.
    New Animal Clinic +94 11 2 853087
    ඊලගපාර කිසි කතාවක් නෑ අනිවා කොඩිකාර ලගට එක්කන් පලයන් මචන්.

    කොහුවල සීමේඩ් එක එහාපැත්තේ තියෙන්නේ.
    උදේ 8.30 ඉදන් දවල් 12.30 වෙනකම් ඇන්ඩ් හවස 4.15 ඉදන් රෑ 8.30 වගේ වෙනකම් එතන ඇරලා හැමදාම.

    කරලා බලපන්කෝ මම කිව්ව විදියට.
    හරියන්නේ නැත්තම් අරන් පලයන් මචන් ඩොක්ටර් කොඩිකාර ගාවට.

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    වෙට්ලා ගොඩක් ගාවට එක්කන් ගියාට උබ ඩොක්ටර් කොඩිකාර ගාවට ගියේ නෑ නේ මචන්.
    New Animal Clinic +94 11 2 853087
    ඊලගපාර කිසි කතාවක් නෑ අනිවා කොඩිකාර ලගට එක්කන් පලයන් මචන්.

    කොහුවල සීමේඩ් එක එහාපැත්තේ තියෙන්නේ.
    උදේ 8.30 ඉදන් දවල් 12.30 වෙනකම් ඇන්ඩ් හවස 4.15 ඉදන් රෑ 8.30 වගේ වෙනකම් එතන ඇරලා හැමදාම.

    කරලා බලපන්කෝ මම කිව්ව විදියට.
    හරියන්නේ නැත්තම් අරන් පලයන් මචන් ඩොක්ටර් කොඩිකාර ගාවට.

    na bun nugegoda nam ekkan giye na...:confused:
    ela ela karala balanam
    adama aran yanawa condis + powder eka
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    na bun nugegoda nam ekkan giye na...:confused:
    ela ela karala balanam
    adama aran yanawa condis + powder eka

    එලකිරි මචන්.
    සතාට ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    පව්ඩර් එකෙන් හැමදාම පීරපන් ෆර් එක දවසට එකපාරක්.