බල්ලන්ගේ~ලෝම

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මොකෝ දැන් සතාගේ තත්වේ?

    machan thama 100% ma wade ewara na. adath nawala condy's damma.:D:D

    14l7zf5.jpg
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Elatama pahadili karala thiyenawa machan :yes:

    You must spread some Reputation around before giving it to akilar25 again
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපේ අප්පච්චි හොයාගෙන ආවේ.. ශවලෝන් ද මොකද්ද කියන්නේ ඕකට.. ඩොක් කෙනෙක් කිවා කියල තමයි කිවේ.. මේක විසබීජ නාශකයක් කියල එහා ගෙදර nurse කිව. අව්ලක් නෑ. අපේ බව්වගේ නම් දැන් සැහෙන්න අඩුයි ලොම් යනවා.

    http://www.1800petmeds.com/Metronidazole-prod10098.html
    ubalata pissuda bun metronidazole kiyanne kushta walata dena bethak newe:lol:

    savlon nam hari eka antifungal ekak ekata kushta hariyanawa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ubalata pissuda bun metronidazole kiyanne kushta walata dena bethak newe:lol:

    savlon nam hari eka antifungal ekak ekata kushta hariyanawa

    මාත් හෙව්වා බන් ඕක ගැන ඒත් කුශ්ට වලට කියලා නම් සෙට් උනේ නෑ කොහෙවත් metronidazole .
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    rash walata neem oil (kohomba )use karala thiyenawada machan uba ?
    anith eka machan api dana shampoo hoda na neda bauwonge skin ekata ? ehema nadda ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    rash walata neem oil (kohomba )use karala thiyenawada machan uba ?
    anith eka machan api dana shampoo hoda na neda bauwonge skin ekata ? ehema nadda ?

    තෙල් නම් යුස් කරලා නෑ.
    අනිත් ශැම්පු ගැන නම් මම දන්නේ නෑ මචන්.
    දැන් අවුරුදු දහයකටත් වඩා කලින් ඉදන්ම මම නම් බල්ලන්ව නාවන්නේ ලයිෆ්බෝයි සබන් හෝ ලයිෆ් බෝයි ශැම්පු වලින්.
    කවදාවත් කිසිම අව්ලක් වෙලා නෑ.

     

    kkjanith

    Active member
  • Jan 27, 2009
    122
    38
    28
    කටුවා කනවට

    මෙ බෙහෙත ගෑන ඩන්නේ කවුඩ විස්තර කියන්න කොහොමඩ ගන්නෙ මෙක කටුවා කනවට තමඉ විදීනව කිවෙ


    ltyB07.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    මෙ බෙහෙත ගෑන ඩන්නේ කවුඩ විස්තර කියන්න කොහොමඩ ගන්නෙ මෙක කටුවා කනවට තමඉ විදීනව කිවෙ


    http://imageshack.com/a/img921/627/ltyB07.jpg[/IMG]

    පින්තූරේ පොඩි වැඩී මචං...පේනවා හොරයි....:rolleyes::P