බල්ලන්ට බත් දී අහුවෙන්න එපා!
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,164 13,851 113 පෘථිවිය Jan 23, 2025 #1 Reactions: Kalegana, Asmodeus, Wickybro and 2 others
Candid-B Well-known member Apr 25, 2019 35,385 1 62,000 113 Mother Earth Jan 23, 2025 #2 අනුර කුමාර වැඩබැරිදාස Reactions: monson
D dimuthmike Well-known member Jan 26, 2010 15,920 9,741 113 Jan 23, 2025 #4 අනිත් අයට කෙඳිරි ගාන්න ඵපා කිව්වට ඵයාම කෙඳිරි ගානවා වගේ මට නම් පේන්නේ.. Reactions: Asmodeus and CohenLenstra
Hankook Well-known member Apr 4, 2022 5,287 8,185 113 Jan 23, 2025 #5 තව ටික දවසකින්....සිනී මිල ඉහලට ජෙබයියෝ: වැඩිවන කූඹි ජනගහනය වැඩි නිසා සීනි මිල ඉහල දාන්න වුණා.. Reactions: Candid-B, හෙනයා, Nidarshana_k and 2 others
saturn Well-known member Mar 21, 2015 5,356 9,135 113 Around the world Jan 23, 2025 #6 බැරි බැරියාව නමැති රෝගය දරුණු ලෙස වැලදී ඇත Reactions: Asmodeus
kamal ariyasiri Well-known member Apr 19, 2017 1,449 1,088 113 Matara. Sri lanka Jan 23, 2025 #7 NiyamaSinhalaya said: Click to expand... මුන් වැටිච්ච තැනක් අම්මප Reactions: Wickybro
supun_sg Well-known member Sep 5, 2010 16,293 25,071 113 tracing Geo-location.. ... ... Jan 23, 2025 #8 මොනවද බං මේ whokana කතා? ගෝඨා හොඳයි යකෝ මේ පොන්නයා එක්ක බලද්දි.. Reactions: Asmodeus
2osama Well-known member Oct 25, 2010 81,633 72,844 113 මාලඹේ Jan 23, 2025 #9 අපරාදේ කියන්න බෑහෑ කාට හරි අල්ලගෙන බනිනවා Reactions: Asmodeus
slsaico Well-known member Jul 19, 2008 5,428 2,494 113 ඇල්ල Jan 23, 2025 #10 ලපයා Reactions: Asmodeus
W Wickybro Well-known member Jan 31, 2023 1,954 1,980 113 Jan 23, 2025 #11 පොල්ගෙඩිය මිලදී ගැනීම ට ප්‍රා. ලේ. නිර්දේස අනිවර්ය කොරමු ගිරාමසේවක ඉදිරියේ ගෙඩිය මිරිකා(පොල්) නියමිත කිරි ප්‍රමනය ගත්බවට සටහනක් ලබාගමු. Reactions: Candid-B, planner123, kasun090354t and 2 others
පොල්ගෙඩිය මිලදී ගැනීම ට ප්‍රා. ලේ. නිර්දේස අනිවර්ය කොරමු ගිරාමසේවක ඉදිරියේ ගෙඩිය මිරිකා(පොල්) නියමිත කිරි ප්‍රමනය ගත්බවට සටහනක් ලබාගමු.
Bulathaa Well-known member Nov 28, 2020 4,160 5,857 113 Jan 23, 2025 #12 atta tama itin menissunata kanna na sattunata denawa. eka adu karana mas malu satuunata denta one