බල්ලව පල්ලියට ගේන්න එපා
පොලීසිය-හමුදාව පල්ලිවලට බූට් දාගෙන යනවා.. කුරාණය විසි කරනවා.. සීමාවෙන් පිට පනින් එපා.. බල්ලව පල්ලිවලට ගේන්න එපා..- අසාද් සාලි

ආරක්ෂක අංශ විසින් ඉස්ලාම් පල්ලි ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් සිදු කරද්දී සැලකිලිමත්ව ඒවා කල යුතු යයි බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මෙසේද සදහන් කලේය.
‘ආරක්ෂක අංශ වලටත් අපි කියනවා හැම එකේම සීමාවක් තියෙනවා සීමාව පනින්න එපා. එකම පල්ලිය ගිහින් කඩනවා. කුරාණය විසි කරනවා. බූට්ස් වලින් යනවා. කරුණාකරලා බල්ලව ගෙනියන්න එපා. චෙක් කරන්න ඕනේ නම් ඒ ගැන අපිට කියන්න. අපි ඒකට වාතාවරණය හදලා දෙන්නම්. ඒ හැමදේම හරි විදිහට වෙන්න ඕනේ’