බල්ලා සහ දෙහි කෑල්ල

Fake Hakker

Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    බල්ලා සහ දෙහි කෑල්ල

    .
    .
    .

    දන්නවාද බල්ලන්ට ඉස්සෙල්ලම දෙහි කෑල්ලක් දුන්නම මොකද වෙන්නෙ කියලා. මෙන්න එහෙනම් බලන්නකො :lol::lol:

    ගෙදර බල්ලන්ටනම් මේ වැඩේ කරන්න හොද නෑ.

    QjrawUb.png

    සතුටුනම් සෑලකුවාට වරදක් නෑ

    එහෙනම් හෑමෝටම ජය වේවා....!!!

    -----Fake Hakker-----
     
    Last edited by a moderator:

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    අනේ එපා බං!

    අනේ උබලා නොදැනුවත් ව හරි ඔය කැරි වැඩේ කරන්න එපා බං. මේක නොදන්නා අයට මම ශෙයා කරන්නේ. සතාට හොඳ නෑ. ඌට වද දීලා අපි සිඟිති ආතල් එකක් ගන්න එක කොටින්ම කිව්වොත් බලු වැඩක්!

    පුළුවන් නම් ඔරිජිනල් පෝස්ට් මහතා පොස්ටුව එඩිට් කරන්න, බැරි නම් ටින්ටින්123 මලයට යවන්න පී ඇම් එකක් එඩිට් කරලා දෙන්න කියලා. තැන්කු.

    Hodai mcn