බල්ලා accident උනා

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    බල්ලා අයි ඇවිදින්නේ නෑ vet කිව්වා . මේකයි ප්‍රශ්නේ මං දැන් Colombo එන්න ඕනී, Uni යන්න. අම්මායි තාත්තයි වැඩට යනවා. බල්ලාට ඉතිං additional attention ඕනි. කොහොමද මං මේ පශ්නේ විසදන්නේ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1*PxBE0b-yyT-TldMfPm5tQw.jpeg
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    බල්ලා අයි ඇවිදින්නේ නෑ vet කිව්වා . මේකයි ප්‍රශ්නේ මං දැන් Colombo එන්න ඕනී, Uni යන්න. අම්මායි තාත්තයි වැඩට යනවා. බල්ලාට ඉතිං additional attention ඕනි. කොහොමද මං මේ පශ්නේ විසදන්නේ...
    Bodimakata ballath aran yanna thani room ekaka midula loku
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    තුවාල වෙලාද මචන් අස්ථි බිදිලද?

    සාමාන්‍ය ලංකාවෙ ඉන්න street dogs ලගෙනම් මචන් කොහොම හරි හයි වෙනව කකුල් ලොකු ඩැමේජ් එකක් උනත්.. අනිත් බ්‍රීඩ්වලනම් එහෙම අඩුයි ගොඩක් බලාගන්න ඕනෙ
    ------ Post added on Jan 14, 2024 at 5:05 PM
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    තුවාල වෙලාද මචන් අස්ථි බිදිලද?

    සාමාන්‍ය ලංකාවෙ ඉන්න street dogs ලගෙනම් මචන් කොහොම හරි හයි වෙනව කකුල් ලොකු ඩැමේජ් එකක් උනත්.. අනිත් බ්‍රීඩ්වලනම් එහෙම අඩුයි ගොඩක් බලාගන්න ඕනෙ
    ------ Post added on Jan 14, 2024 at 5:05 PM
    mas diyawela, ai avidinne na kiwwa
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඇවිදින්නෑ කියන්නෙ කකුල් 4ම වැඩ නැද්ද?