බල්ලා accident උනා

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    Marenna behethak deepn


    This is stupid.
    Screenshot 2024-01-14 at 17.34.20.png
     
    Last edited:
    • Like
    Reactions: Antare 2.8

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    wheelchair ekk gnn trm salli nne mn gwa
    ඕවා අඩුවට හදන උන් ඉන්නව මචන්.. නැත්තන් උබට නෙට් එකෙන් බලලා එකක් හදවගන්න පුලුවන්. ලොකුදෙයක් නෑ
     
    • Like
    Reactions: S_M_S

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    බල්ලා අයි ඇවිදින්නේ නෑ vet කිව්වා . මේකයි ප්‍රශ්නේ මං දැන් Colombo එන්න ඕනී, Uni යන්න. අම්මායි තාත්තයි වැඩට යනවා. බල්ලාට ඉතිං additional attention ඕනි. කොහොමද මං මේ පශ්නේ විසදන්නේ...
    Ballo nawattanna puluwan pet care tiyenawa ban hoyala balapan. Tiktok eketh hitiya ohoma balu joduwak.... a Dora kiyala search karala balapan ..e wife ge nama.
     
    • Like
    Reactions: S_M_S

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බල්ලා අයි ඇවිදින්නේ නෑ vet කිව්වා . මේකයි ප්‍රශ්නේ මං දැන් Colombo එන්න ඕනී, Uni යන්න. අම්මායි තාත්තයි වැඩට යනවා. බල්ලාට ඉතිං additional attention ඕනි. කොහොමද මං මේ පශ්නේ විසදන්නේ...
    Belliyek set karala deepan.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,857
    40,595
    113
    මේ හේතුව නිසා වෙන්න ඇති බටහිර රටවල් වල බල්ලෙක් පූසෙක් දරුවෙක් හදන්න කලින් සෑහෙන්න හිතන්නෙ. ලොකු වගකීමක්.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මේ හේතුව නිසා වෙන්න ඇති බටහිර රටවල් වල බල්ලෙක් පූසෙක් දරුවෙක් හදන්න කලින් සෑහෙන්න හිතන්නෙ. ලොකු වගකීමක්.
    ඔව් බ්න් මෙහෙ ජොලියට ගහලා ඉපදුනා ම මහ උන්ගේ ඕන කුනක් කාගෙන ඉන්න ඕන.ලමයි නිකම් ආතල් එකට හදන්නෙ මුන්
     
    • Like
    Reactions: ruchira55

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    wheelchair ekk gnn trm salli nne mn gwa
    ⁣මෙහෙමයි මචං. අඟල් 1/2 ප්ලාස්ටික් බට (ටිකක් ඝනකම) කෑලි ටිකක් අරන් frame එක හදාගන්න පුලුවන්.
    රෝද දෙක විතරයි හොයාගන්න තියෙන්නෙ. ඒකත් ඔය පරණ යකඩ එකතු කරන තැනකට ගියොත් පොඩි බයිසිකල් රෝද දෙකක් වගේ හොයාගන්න පුලුවන්.
    ⁣රෝදෙ බටේට සෙට් කරගන්න විතරයි පොඩි කට්ටක් කන්න ඕනෙ.


    ------ Post added on Jan 14, 2024 at 7:35 PM