Last edited:
ඕවා අඩුවට හදන උන් ඉන්නව මචන්.. නැත්තන් උබට නෙට් එකෙන් බලලා එකක් හදවගන්න පුලුවන්. ලොකුදෙයක් නෑwheelchair ekk gnn trm salli nne mn gwa
meken mokada wenne?ගොනික කොල කවල බලන්න මස් වර්ගයක් එක්ක.
Ballo nawattanna puluwan pet care tiyenawa ban hoyala balapan. Tiktok eketh hitiya ohoma balu joduwak.... a Dora kiyala search karala balapan ..e wife ge nama.බල්ලා අයි ඇවිදින්නේ නෑ vet කිව්වා . මේකයි ප්‍රශ්නේ මං දැන් Colombo එන්න ඕනී, Uni යන්න. අම්මායි තාත්තයි වැඩට යනවා. බල්ලාට ඉතිං additional attention ඕනි. කොහොමද මං මේ පශ්නේ විසදන්නේ...
contacts plzmeken mokada wenne?
animal shelter ekakata denna balanna oyata balaganna bari nam.
Belliyek set karala deepan.බල්ලා අයි ඇවිදින්නේ නෑ vet කිව්වා . මේකයි ප්‍රශ්නේ මං දැන් Colombo එන්න ඕනී, Uni යන්න. අම්මායි තාත්තයි වැඩට යනවා. බල්ලාට ඉතිං additional attention ඕනි. කොහොමද මං මේ පශ්නේ විසදන්නේ...
අස්ථි අළුත්වැඩියා වෙනවාmeken mokada wenne?
try karala balanna ona. mechchara kal thel witharai try kareඅස්ථි අළුත්වැඩියා වෙනවා

මොන තෙල් ද ?try karala balanna ona. mechchara kal thel witharai try kare![]()
ඔව් බ්න් මෙහෙ ජොලියට ගහලා ඉපදුනා ම මහ උන්ගේ ඕන කුනක් කාගෙන ඉන්න ඕන.ලමයි නිකම් ආතල් එකට හදන්නෙ මුන්මේ හේතුව නිසා වෙන්න ඇති බටහිර රටවල් වල බල්ලෙක් පූසෙක් දරුවෙක් හදන්න කලින් සෑහෙන්න හිතන්නෙ. ලොකු වගකීමක්.
thel jathi 9k withara kalawam karala ganawaමොන තෙල් ද ?
මොනවද ජාති 9 ?thel jathi 9k withara kalawam karala ganawa
ashwagandhaමොනවද ජාති 9 ?
මෙහෙමයි මචං. අඟල් 1/2 ප්ලාස්ටික් බට (ටිකක් ඝනකම) කෑලි ටිකක් අරන් frame එක හදාගන්න පුලුවන්.wheelchair ekk gnn trm salli nne mn gwa
Yes agreed 100%.Having a dog is a lifetime commitment.
Follow your heart