බල්ලෙක්ට බෙහෙතක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    බල්ලෙක්ට බෙහෙතක්

    අපේ ගෙවල් ගාව බල්ලෙක් ඉන්නවා. හොදට හිටියා දැන් ඌට ලෙඩක් හැදිලා ලොන් හැලෙන නැගිට ගන්නවත් පන නෑ. දකින කොට දුකේ බෑ බන්. ලෙඩේ නම් මෙන්න මේ වගේ.
    dog-mange.jpg

    දන්නා කෙනෙක් කියනවද ඒ ලෙඩේට හරියන බෙහෙතක්. අවුලකට තියෙන්නේ බල්ලා ටිකක් සැරයි. හොදන්නවත් බැ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ


    BUMP
    BUMP
    BUMP


    කටුවෝ කනවා කියන එක නේද ? බෙහෙතක් නම් දන්නේ නෑ. akilar ගෙන් ඇහුවා නම් හරි.
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,037
    113


    BUMP
    BUMP
    BUMP


    කටුවෝ කනවා කියන එක නේද ? බෙහෙතක් නම් දන්නේ නෑ. akilar ගෙන් ඇහුවා නම් හරි.

    ඔව් නේද කටුව කන එක තමයි...:oo:
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    බලු අකිලර් ප්ලීස්​

    මොක කරන්නත් නාවන්න වෙයි වගේ :oo:

    contact akilar

    ඔව් නේද කටුව කන එක තමයි...:oo:

    akilar ගෙන් ඇහුවා නම් හරි



    BUMP
    BUMP
    BUMP


    කටුවෝ කනවා කියන එක නේද ? බෙහෙතක් නම් දන්නේ නෑ. akilar ගෙන් ඇහුවා නම් හරි.

    thanx machan
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    කොස්තාපල්;20530223 said:
    ganin gendagam, kohomba kola, kaha wathura dala hondata ambarapan. kudu wage wenakam galaka dala ambarapan. ewa ange gapan. thawa red dog kiyala vitamin ekak tyanawa. eka deepan.

    thanx machan. mewa dunama sure hariyai ne?