අපේ ගෙවල් ළඟ stray dog කෙනෙක් ඉන්නවා. කවුරු හරි ගෙනත් දාල. මම එයාට නමකුත් දාල තියෙන්නෙ. අපේ ගෙදර ඇවිත් හැමදාම කාල යනවා. එයා ඉන්නෙ පාරෙ. rabies විදල නැති නිසා අපේ මදර් මට බනිනවා වල් බල්ලො වත්තට ගන්නවා කියල. එයාට rabies vaccine එක විදගන්න ඕන. ගෙදරට ඇවිත් විදල යන එහෙම සර්විස් එකක් නැද්ද ? මේ දවස්වල ජලභීතිකාව තියෙන නිසා මම බැලුවෙ ඌට ඉන්ජෙක්ෂන් එක ගහල පොඩ්ඩක් ඌව නාවල පිරිසිඳු කරල දාන්න. පවු. 
