බල්ලෙක්ට Rabies vaccine එක විදගන්න

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,135
    113
    Mother Earth
    අපේ ගෙවල් ළඟ stray dog කෙනෙක් ඉන්නවා. කවුරු හරි ගෙනත් දාල. මම එයාට නමකුත් දාල තියෙන්නෙ. අපේ ගෙදර ඇවිත් හැමදාම කාල යනවා. එයා ඉන්නෙ පාරෙ. rabies විදල නැති නිසා අපේ මදර් මට බනිනවා වල් බල්ලො වත්තට ගන්නවා කියල. එයාට rabies vaccine එක විදගන්න ඕන. ගෙදරට ඇවිත් විදල යන එහෙම සර්විස් එකක් නැද්ද ? මේ දවස්වල ජලභීතිකාව තියෙන නිසා මම බැලුවෙ ඌට ඉන්ජෙක්ෂන් එක ගහල පොඩ්ඩක් ඌව නාවල පිරිසිඳු කරල දාන්න. පවු. :(
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    ඔය පැත්තෙ පශූ වෛද්‍ය කෙනෙක් සෙට් කරගන්න ගෙදරටම ඇවිල්ල විදල යාවී
    800 ක් 1000 ක් වගේ යාවි
    පළවෙනි එක විදල දෙවෙනි එක දවස් 45 කින් විදින්න
    එකටත් ඒ ගානම යාවී....
    හොද වැඩක් ඔයා කරන්නෙ
    සුභ පැතුම්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලගම වෙට් ක්ලිනික් එකට කතා කරපන් මචන්.

    ගෙදරටම ඇවිල්ල විදින සමහර වෙට්ල ඉන්නවා ( හැමෝම එන්නෙ නෑ )
    ට්‍රාන්ස්පොට් වලට ගන්නවා වෙනම පොඩි ගානක්

    කලින් කවදාවත් විදල නැති නිසා, එකක් විදල මාස 3කින් වගෙ තව එකක් විදින්න කියයි

    උබට හීලෑ නිසා, බේත් විදින්න කලින් නාවපන්.

    පුලුවන් නන් පාවො එකයි, ඩිස්ටෙම්පර් එකයි, රේබීස් එකයි, 3ම විදපන්

    ලොකු පිනක් :love:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සමහර වෙට්ල ඉන්නව ගෙදරට ඇවිල්ල විදිනව.බල්ල හීලෑයි නම් වීල් එකක දාගෙන අරන් යන්න වෙට් ලඟට.කර්ෆිව් උනාට වෙට්ල වැඩ.පොඩි ගානක් යයි.
    ගොඩක් හොඳ වැඩක් කරන්නෙ.🙏🏼
     
    • Love
    Reactions: Solo Rider