mchn ikman and hitad eke balapan rare breed idala hitala danawa.
Siberian husky for free adaption
http://www.hitad.lk/EN/pets-animals/1352654/3-Siberian-husky-puppies-for-free-adoption-?search_txt=
belgian shepard
http://ikman.lk/en/ad/belgian-shephard-puppy-for-sale-kandy

ubata thiyenne maara choices ne ban.. hoyaganna puluvan weida kiyalath sure na oya breeds nam![]()

මුන්ගේ සයිස් එක වගේම මුන්ගේ මනසත් වැඩිලා තියනවා මචන්.
වල් බල්ලෝ වගේ දැගලිල්ල නෑ.
කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් මුන්ට.
ගොඩක් රටවල් වල පොඩි ලමයි එක්ක තනියම ගෙදර තියන්නේ ඔය ටයිප් බල්ලෝ තමා.
පොඩි එවුන්ට එහෙම ගොඩක් ආදරෙයි මුන්.
සෙන් බර්නාර්ඩ් එවුන් තමා පොඩි ලමයි එක්ක තියන්න පුලුවන් විස්වාසවන්තම බල්ලෝ ජාතිය.
පොඩි එවුන් වද දුන්නට හපන්නේ නෑ ආදරේ නිසා.
ගෙදර අයට පට්ට ආදරෙයි මුන් ඒත් අදුරන් නැති එකෙක් ආවොතින් හුකෝලා ගන්නේ.
ගෙදර අය කියන දේ අහනවා.
මාර ලෝයල් ගෙදර අයට ඇන්ඩ් පන ඇරලා ආදරෙයි.
ඒ නිසා අව්ලක් නෑ.
කන්ට්‍රෝල් එක ගහන්න පුලුවන් බන් ගානට පොඩි කාලේ ඉදන්.
අපේ ගෙදර දැන් ඉන්නේ වල් බල්ලෝ 4 දෙනෙක්.
පොඩි කාලේ පාරේ ඉදලා ගෙනත් මැක්කෝ ගලවලා,තුවාල වලට බෙහෙත් කරලා එහෙම තමා මම හැදුවේ.
පොඩි කාලේ ඉදන් ගානට හැදුවා මම කියන දේ අහන විදියට.
උන් 4 දෙනාම වැඩිපුර අහන්නේ මම කියන දේ තමා.
සමහර වෙලාවට එහෙම මගේ ඇදට පැනලා කට්ටිය එක්කම සෙල්ලම් කරලා නිදාගන්නවා ඇදේම මහන්සි වෙලා.
මාත් ඉතින් පව්නේ මුන් ඉතින් අල්ලපු ගෙදර ඇදේ ඉන්නද කියලා හිතලා උන් එක්ක සෙල්ලම් කරනවා.
අපේ ගෙදර වෙන කවුරුහරි පොල්ලක් උස්සන් ඇවිත් ඇදෙන් බැහැපන් කිව්වත් බහින්නේ නෑ හපන්න යනවා ඒත් මම එක පාරයි කියන්න ඕන හා හා දැන් කොමල ඇති,බහිනවා දැන් ඇදෙන් කිව්ව ගමන් කිසි කතාවක් නෑ බහිනවා.
ආදරේ දෙනවා වගේම පොඩි කාලේ ඉදන්ම අපි සැරට ඉන්න ඕන සමහර තැන් වලදි.
උන් ඒවා මතක තියන් ඉන්නවා ඒවා හැමදාම.
ආදරෙයි කියලා කරට ගත්තොතින් ඉවරයි.
පොඩි කාලේ ඉදන් කමාන්ඩ්ස් වලට පුරුදු කරාම ලොකු උනාම වදයක් නෑ ඇන්ඩ් අපි දෙයක් කියන්නේ මොනාහරි හේතුවකට කියලා බල්ලා ඒක ඔලුවේ තියන් ඉදලා කියන දේ අහනවා.
සෝ කන්ට්‍රෝලින් ගැන මට කිසිම බයක් නෑ මොකද මම මේ වෙනකොට පොඩි කාලේ ඉදන් බල්ලෝ 10 එහා හදලා තියන නිසා.
un nam kiyana deyak ahanne nah bnz redi kallak sreppuwak ahuwenna bah aran ghin kanawa minissunwa kanwa mawath kewa bnz 
අඩෝ හස්කි බලු පැටව් නිකන් දෙනව කියල නේද මේ කියන්නේ..
ෂුවර් ද..
ගියාම වකුගඩුවක් වත් ගලව ගනී ද දන්නේ නෑ..
මෙහේ ගෙනත් හදනව නම් කාමරේ A/C කරලවත් තියන්න වෙයි..

st st. bernard un mehe climate ekata hariyan na bro mage aiya kenek okek hadala two years wage maruna doca qwe climate aul wela kiyala lu..
Bump
අඩෝ හස්කි බලු පැටව් නිකන් දෙනව කියල නේද මේ කියන්නේ..
ෂුවර් ද..
ගියාම වකුගඩුවක් වත් ගලව ගනී ද දන්නේ නෑ..
මෙහේ ගෙනත් හදනව නම් කාමරේ A/C කරලවත් තියන්න වෙයි..

අඩෝ හස්කි බලු පැටව් නිකන් දෙනව කියල නේද මේ කියන්නේ..
ෂුවර් ද..
ගියාම වකුගඩුවක් වත් ගලව ගනී ද දන්නේ නෑ..
මෙහේ ගෙනත් හදනව නම් කාමරේ A/C කරලවත් තියන්න වෙයි..
petaw wikunanna kemathi nethi ayath innawane mchn.adaption dena ayath innnawa.email ekak dala balapan.wakugadu sure nattan meet wenna place ekak set karagattanan ivaraine.![]()
මම මේල් එකක් දැම්මා .

machan pataw 3k innawa kiyanwa neda ??. umbata set unoth matath ekek aran depan ko??,munwa hadanna amaruda ban![]()