නැකැත් රාල;16469680 said:මාරම වටින ලිපියක් සහෝ... රෙප්+
තෑන්ක්ස් රාලේ

GOOD POST +++
තෑන්ක් යූ වේවා සහෝ
ගොඩක්ම වෙලාවට අපේ අය රේබිස් හදාගන්නෙ තමංගෙ නෙවෙන අනුංගෙ සත්තු හුරතල් කරන්න ගිහිල්ලා. කාගෙ හරි ලේනෙක් දැක්කොත් ඌව අත ගානවා සාක්කුවෙ දාගන්නව. ට්‍රිප් එකක් යද්දි හැලි වඳුරෙක් හම්බුනොත් අනේ මගෙ නෑදෑයෙක් නෙ කියලා ඌව කරේ තියන් පින්තූර ගහන්ඩ යනවා. කෑම කවන්ඩ යනවා. පස්සේ සබ්බුව හම්බෙනවා.
මේ පොඩි එකාටත් හැදිලා. තාත්තට තේරෙන්නෑ තාත්තා ඉඹිනවා. දැක්කාම ඇඬෙනවා. මේ වීඩියෝ එකත් එකතු කරන්න ත්‍රෙඩ් එකට.
අනිවා සහතික ඇත්ත.ගොඩක් වෙලාවට ඔය ගෑනු ලමයි ට්‍රිප් එකක් යනකොට කෑම කන තැනක රිලවෙක්, වඳුරෙක් හිටියොත් අනී කියුට් කියලා හුරතල් කරන්න ගිහින් හපවගෙන එනවා

ලංකාවට එන සුද්දොත්, දඩාවතේ යන බල්ලො හුරතල් කරන්න ගිහින් බෙහෙත් විදගන්න එනවා. 
උන්ගෙන් නම් බෙහෙතේ ගාණ වත් අය කරගන්න ඕන 


වීඩියෝ එක ඇඩ් කරා මචෝ. තෑන්ක් යූ වේවා ඉන්පුට් එකට.


Good post ~~~~~ Rep+
ගොඩාක් වටින උපදෙස් ටිකක්. +8 දුන්නා
woooooowwww .... such a valuable thread bro ....
tfs with us .... !!!!
තෑන්ක් යූ වේවා හැමෝටම
එලයි.. බම්ප්..
පූසෙක් කෑවොත් මොකද කරන්නෙ කියලත් දාපං
මට නං ගෙදර ඉන්න පූස කාල විද්ද.. ඒත් ඔහොම ඇලජික් වෙනවද බලන්න ටෙස්ට් කිරිලි කලේ නෑ..
අත් දෙකටම දවසක් ඇර දවසක් විදින්න වුනා සතියක් විතර යනකං.. තුවාලෙ අතේ ඇඟිල්ලක...
පූසො සැර අඩු හින්දද තුවාලෙට විදින්නැත්තෙ ?
කොයි කාලෙදි ද?? පූසා කෑවත් එකම procedure එක තමයි යන්නේ. 2011න් පස්සේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශෙන් පලකරපු protocol එකේ විදියට නම් දැං තුවාලෙටත් විදින්න ඕන. දැං ඉස්සර වගේ බුරිය වටේ විදින්නේ නෑ


Good Post Thanks Machan
REP+5
REP. good thred bro. keep it up
supiri bnz .. +
තෑන්ක් යූ වේවා මචන්ලා







... TFS!!!