බල්ලෙක් ගෙනාවා

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මන් සතිගානකට කලින් බල්ලෙක් ගැන අහලා ත්රේඩ් එකක් දැම්මා, ඒත් දැන් බලන්නට අසනීපයක් හැදුනටවත් බෙහෙත් නෑ කීව නිසා බල්ලෙක් ගන්න එක පොඩ්ඩක් කල් දැම්මා.
    දැන් ටික දවසකට කලින් අපෙ ලේන් එකේ ගෙදරක නන්ගි කෙනෙක්ට එයාගෙ කොල්ලා ශිට්සු කෙනෙක් තෑගි දීලා. පහුවදා මන් දැක්කා කලින් හිටපු හස්කි ක්රොස් බල්ලා එයාලගෙ ගේට්ටුව ඉස්සරහා නිදාගෙන ඉන්නවා. පෙරේදා වැස්සට ඌ තෙමිලා සෑහෙන්න, දවස් ගානකින් කෑමක් ලැබිලත් නැතිව ඌ කෙට්ටු වෙලා සෑහෙන්න. තව පාරෙ සෙට් එකේ බල්ලො හපලා තුවාලත් වෙලා. මන් එයාලගෙ ගෙදරට කතා කරලා කීවම බලු පැටියා ගෙනාපු දවසෙ ඉදන් ගෙදර එන්නෙනෑ, ගැටගහල තිබ්බාම කෑගහනවා කතන්දර ගොඩයි.
    පස්සෙ මන් උට කතා කරාම හෙමින් හෙමින් ලගට ආවා. මන් එහෙමම එක්කරගෙන ගියා අපෙ ගෙදර. ගිහින් නාවලා බෙහෙත් දැම්මා.
    ආයෙ ඉතින් එලියට දැම්මෙත් නෑ යන්න තැනකුත් නැති නිසා. දැන්නම් ගේ ඇතුලෙම තමයි ඉන්නෙත්. කූඩුවක්නම් හදන්න අදහසක් නෑ.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere

    කූඩුවේ නම් දාන්න එපා. හැබැයි පොඩි කාලෙදිම ට්‍රේන් කරගන්න. ඒ අතර උඹ බෞද්ධයෙක් නම් මරණානුස්සතිය ත් වඩපන්. නැත්තම් නැතිඋන දවසට දුක දරාගන්න අමාරුයි .☹️
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,108
    153,386
    113
    ඔරිජිනල් හස්කි කෙනෙක් නම් ඉන්නවා කිරියේ. කවුරුහරි හදාවඩා ගන්නකම් තමයි බලන් ඉන්නේ. කරන්න පුළුවන්නම් ලොකු පිනක්. මෙන්න මෙයා,

    Solo Rider​

    575911.jpg

    ලස්සනයි නේද? ෂෝක් බලු කුක්කා 😍🥰😘
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,300
    77,262

    Aluth ballo genawama parana unta salakanne nathi huththala huththiyo gini thiyala maranna ona.

    ballo kiyanne minissu wage tama ban. Maara widiyta terenawa unta
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,372
    1
    158,658
    113
    98
    කෑගල්ල

    Rabies, Parvo, Distemper vaccine denna.
    Multi vitamin ekakauth dunna nan, lassanata hadila ewi buul tika.

    ඔරිජිනල් හස්කි කෙනෙක් නම් ඉන්නවා කිරියේ. කවුරුහරි හදාවඩා ගන්නකම් තමයි බලන් ඉන්නේ. කරන්න පුළුවන්නම් ලොකු පිනක්. මෙන්න මෙයා,

    Solo Rider​

    575911.jpg

    ලස්සනයි නේද? ෂෝක් බලු කුක්කා 😍🥰😘

    Cute neda 💞
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    අහන්නෙත් නැතිව බල්ලෙක් අරන් ගිය එක අවුල් නේ? අනික ඌ හස්කි එකෙක් නම් රස්නේ ඔරොත්තු දෙන්නේ නැහැ නේ? ඉතින් ඌ කූල් එකේ තෙමි තෙමී ඉන්න ආසා ඇති.
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    මන් සතිගානකට කලින් බල්ලෙක් ගැන අහලා ත්රේඩ් එකක් දැම්මා, ඒත් දැන් බලන්නට අසනීපයක් හැදුනටවත් බෙහෙත් නෑ කීව නිසා බල්ලෙක් ගන්න එක පොඩ්ඩක් කල් දැම්මා.
    දැන් ටික දවසකට කලින් අපෙ ලේන් එකේ ගෙදරක නන්ගි කෙනෙක්ට එයාගෙ කොල්ලා ශිට්සු කෙනෙක් තෑගි දීලා. පහුවදා මන් දැක්කා කලින් හිටපු හස්කි ක්රොස් බල්ලා එයාලගෙ ගේට්ටුව ඉස්සරහා නිදාගෙන ඉන්නවා. පෙරේදා වැස්සට ඌ තෙමිලා සෑහෙන්න, දවස් ගානකින් කෑමක් ලැබිලත් නැතිව ඌ කෙට්ටු වෙලා සෑහෙන්න. තව පාරෙ සෙට් එකේ බල්ලො හපලා තුවාලත් වෙලා. මන් එයාලගෙ ගෙදරට කතා කරලා කීවම බලු පැටියා ගෙනාපු දවසෙ ඉදන් ගෙදර එන්නෙනෑ, ගැටගහල තිබ්බාම කෑගහනවා කතන්දර ගොඩයි.
    පස්සෙ මන් උට කතා කරාම හෙමින් හෙමින් ලගට ආවා. මන් එහෙමම එක්කරගෙන ගියා අපෙ ගෙදර. ගිහින් නාවලා බෙහෙත් දැම්මා.
    ආයෙ ඉතින් එලියට දැම්මෙත් නෑ යන්න තැනකුත් නැති නිසා. දැන්නම් ගේ ඇතුලෙම තමයි ඉන්නෙත්. කූඩුවක්නම් හදන්න අදහසක් නෑ.

    එහෙම මං දන්නා විදිහටනම් වෙන බල්ලෙක් ගෙනාවා කියලා ගෙදර ඉන්න බල්ලා ගෙදරින් යන් නෑ. මොනවා උනත් සහෝදරයා කරපු දේ නම් වටිනවා ගේ ඇතුල් හදුවට අවුලක් නෑ.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    කූඩුවේ නම් දාන්න එපා. හැබැයි පොඩි කාලෙදිම ට්‍රේන් කරගන්න. ඒ අතර උඹ බෞද්ධයෙක් නම් මරණානුස්සතිය ත් වඩපන්. නැත්තම් නැතිඋන දවසට දුක දරාගන්න අමාරුයි .☹️
    මෙයාට අවුරුදු එකහමාරක් වගේ ඇති. ආයෙ පුරුදු කරන්න දේකුත් නෑ ඉතින් කියනදේ අහලා ඉන්නවා
    Bull terrier ekek hoyala diyan 😁
    මිනීමරුවො. කේන්ති ගියම මුලින්ම කන්නෙ අයිතිකාරයව :lol:
    ඔරිජිනල් හස්කි කෙනෙක් නම් ඉන්නවා කිරියේ. කවුරුහරි හදාවඩා ගන්නකම් තමයි බලන් ඉන්නේ. කරන්න පුළුවන්නම් ලොකු පිනක්. මෙන්න මෙයා,

    Solo Rider​

    575911.jpg

    ලස්සනයි නේද? ෂෝක් බලු කුක්කා 😍🥰😘
    මූනම් හුරතල් පාටයි
    den belliyek genen
    බෑ බන් දෙන්නෙක් අමාරුයි
    Aluth ballo genawama parana unta salakanne nathi huththala huththiyo gini thiyala maranna ona.

    ballo kiyanne minissu wage tama ban. Maara widiyta terenawa unta
    ඔව් ඒකනම් ඇත්ත. මුන් ආදරේ පැටවුන්ට විතරයි
    අහන්නෙත් නැතිව බල්ලෙක් අරන් ගිය එක අවුල් නේ? අනික ඌ හස්කි එකෙක් නම් රස්නේ ඔරොත්තු දෙන්නේ නැහැ නේ? ඉතින් ඌ කූල් එකේ තෙමි තෙමී ඉන්න ආසා ඇති.
    ඉතින් බන් මූ කාලත් නෑ දවස් ගානකින්. ඇට පෑදිලා තිබුනේ. ගෙදර උන්ට තිබුනනෙ ගේට්ටුව ලගටහරි කෑම ටිකක් දෙන්න.
    මෙයා ඔර්ජිනල් හස්කි නෙවෙයි. පොඩ්ඩක් කලවන් කෙනෙක්. ඒත් ලස්සනයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    මෙයාට අවුරුදු එකහමාරක් වගේ ඇති. ආයෙ පුරුදු කරන්න දේකුත් නෑ ඉතින් කියනදේ අහලා ඉන්නවා

    මිනීමරුවො. කේන්ති ගියම මුලින්ම කන්නෙ අයිතිකාරයව :lol:

    මූනම් හුරතල් පාටයි

    බෑ බන් දෙන්නෙක් අමාරුයි

    ඔව් ඒකනම් ඇත්ත. මුන් ආදරේ පැටවුන්ට විතරයි

    ඉතින් බන් මූ කාලත් නෑ දවස් ගානකින්. ඇට පෑදිලා තිබුනේ. ගෙදර උන්ට තිබුනනෙ ගේට්ටුව ලගටහරි කෑම ටිකක් දෙන්න.
    මෙයා ඔර්ජිනල් හස්කි නෙවෙයි. පොඩ්ඩක් කලවන් කෙනෙක්. ඒත් ලස්සනයි.
    වැඩේනං හොඳයි....
    බල්ලව අරං ගිහින් බලාගන්නව කියල අයිතිකාරයින්ව කෝල් කරල හරි දැනුවත් කරන්න.

    නැත්තං කාල බීල හොඳට හැදිල ආවම, ගෙදර උන්ට අතඇරපු බල්ලව තමුන්ගෙ බල්ලෙක් කියල මතක් වෙයි....
    ඔය වගේ දහදුරා වැඩ කරන මිනිස්සු සාමාන්‍යයෙන් එහෙමයි...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    වැඩේනං හොඳයි....
    බල්ලව අරං ගිහින් බලාගන්නව කියල අයිතිකාරයින්ව කෝල් කරල හරි දැනුවත් කරන්න.

    නැත්තං කාල බීල හොඳට හැදිල ආවම, ගෙදර උන්ට අතඇරපු බල්ලව තමුන්ගෙ බල්ලෙක් කියල මතක් වෙයි....
    ඔය වගේ දහදුරා වැඩ කරන මිනිස්සු සාමාන්‍යයෙන් එහෙමයි...
    ඔව් එක තමයි. උඹට අපහු දෙන්න වේවි නැත්නම්..
    Photo ekak dapanko balanna apitath
    එකනේ බන්. ත්‍රෙඩ් දානවා පොටෝ නැ..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,880
    31,163
    113
    ඔරිජිනල් හස්කි කෙනෙක් නම් ඉන්නවා කිරියේ. කවුරුහරි හදාවඩා ගන්නකම් තමයි බලන් ඉන්නේ. කරන්න පුළුවන්නම් ලොකු පිනක්. මෙන්න මෙයා,

    Solo Rider​

    575911.jpg

    ලස්සනයි නේද? ෂෝක් බලු කුක්කා 😍🥰😘
    මූනං හස්කි බල්ලෙක් නෙවෙයි සක්කිලි බල්ලෙක් වගේ 😂😂😍