බල්ලෙක් දැකලා ඕනාමලු..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    පාරේ ඉන්න කුක්කේක් අරන් හදාගනින්
    .
    Saturday Morning Dog GIF by Sealed With A GIF
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,828
    18,651
    113
    Tikak loku ballo hondai podi space ekakata unath. Un tikak calm. I have a beagle uu bonne petrol mama hithanne.
    sirawata...? mama me ekek tama heduwoth hadannam kiyala unne. hebei waththe nam ida thiyanawa

    සැපට හැදෙන වල් බල්ලෙක් .. බලපං උගේ quality එක.


    waten awilla plug una dabalak innawa me tike.. unta dawasa gane kanna tika wath denne ne mama hariyata.. pattama loyal.. kadeta giyath guard ekata enawa passen.. monaru enawa waththaata un eketa enna denne ne den...
    ------ Post added on Sep 9, 2023 at 2:55 PM
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    owage thick coat thiyena un lankawta wadiya set wena ekak na. ac room wala hadanna wei.
    thin coat ekak thiyena breed ekak balanna. and loku un lassanata hitiyata vet kenek lagata geniyanna puduma karadarai. injection, thuwala sudda karanna one unoth 6k 7k inna one uwa allagena. ekek podda ehe mehe unoth hapanawa vet wa galawila yannama.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දැන් ඉන්න පම්කයා මගේ කාපු සැම්සුන් ටැබ්එකේ ගාන ඔයා දුන්නාම මූව අරන් දෙනවා කියලා කාඩ් එක ඇදලා බේරුනා.

    බලු පැටව් ඉපදිලා අවුරුද්දක් විතර යනකම් අහුවෙන දේ හපනවා. අවුරුද්දෙන් පස්සේ තමයි ඔය හපන එක ටික ටික අඩුවෙලා යන්නේ.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    සැපට හැදෙන වල් බල්ලෙක් .. බලපං උගේ quality එක.


    මට නම් වෙනසක් පෙනුනෙ නෑ. හොද බ්‍රීඩ් වල උන්ට හොදට කියන දේ තේරෙනවා.වල් උන්ගේ එහෙම එකක් මම දැකලා ම නෑ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට නම් වෙනසක් පෙනුනෙ නෑ. හොද බ්‍රීඩ් වල උන්ට හොදට කියන දේ තේරෙනවා.වල් උන්ගේ එහෙම එකක් මම දැකලා ම නෑ
    ඒක හොඳ උන්ව වියදම් කරලා ට්‍රේන් කරවනවා වල් උන්ව එහෙම කරන්නෙ නැති හින්දා නෙමෙයිද?

    මටත් ආසයි හස්කියෙක් හදන්න. ඒත් ඔව්වට කාලය සල්ලි වියදම් කරන්න බෑ බෑ වගේ. සල්ලි කෙසේවෙතත් කාලය. එතකොට ඔලුව උඩ තව බරක්නෙ.
     
    • Love
    Reactions: Stimulus mind

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ඒක හොඳ උන්ව වියදම් කරලා ට්‍රේන් කරවනවා වල් උන්ව එහෙම කරන්නෙ නැති හින්දා නෙමෙයිද?

    මටත් ආසයි හස්කියෙක් හදන්න. ඒත් ඔව්වට කාලය සල්ලි වියදම් කරන්න බෑ බෑ වගේ. සල්ලි කෙසේවෙතත් කාලය. එතකොට ඔලුව උඩ තව බරක්නෙ.
    එහෙම කිසිම ට්‍රේන් කිරිල්ලක් නැතුවත් කියන දේ හොදට තේරෙන ලැබ්බො මම දැකලා තියෙනවා. වල් එවුන් ඉතින් හොදට ගෙදර ඇතුලේ ඇති කරන අයත් ඉන්නව නෙ. ඒ උනාට උන් එහෙම නෑ.
    පොඩ්ඩක් බලපන් චේස් කියන පූසා ගැන දාපු යූටියුබ් චැනල් එක. ඌටත් මාර විදියට කියන දේ තේරෙනවා. කොහොමද එහෙම වෙන්නෙ කියල idea එකක් නම් නෑ.
    හස්කි නම් ලංකාවේ අමාරුයි AC එකක් නැතුව.