බල්ලෙක්ට මාසෙට බර ගානක් වියදම් කරන එක අපරාදෙ නේද.. වල්ටේසන් උන් මරු
සැපට හැදෙන වල් බල්ලෙක් .. බලපං උගේ quality එක.
බල්ලෙක්ට මාසෙට බර ගානක් වියදම් කරන එක අපරාදෙ නේද.. වල්ටේසන් උන් මරු
ලබ්බඩෝවෙක් ගමුපොමරේනියන්.පට්ටම ආත්මර්තකාමි වේස බල්ලෙක්. කාටවත් ගන්න කියන්නැ මේජාතිය නම්
sirawata...? mama me ekek tama heduwoth hadannam kiyala unne. hebei waththe nam ida thiyanawaTikak loku ballo hondai podi space ekakata unath. Un tikak calm. I have a beagle uu bonne petrol mama hithanne.
සැපට හැදෙන වල් බල්ලෙක් .. බලපං උගේ quality එක.
දැන් ඉන්න පම්කයා මගේ කාපු සැම්සුන් ටැබ්එකේ ගාන ඔයා දුන්නාම මූව අරන් දෙනවා කියලා කාඩ් එක ඇදලා බේරුනා.
Gsd??ඕකුන් මෙහෙට හරි යන්නෙ නෑ.
පාරෙ ඉන්න එකෙක් අරන් හොදට බිල්ඩ් කරල ගන්න.
සැපට හැදෙන වල් බල්ලෙක් .. බලපං උගේ quality එක.
ඒක හොඳ උන්ව වියදම් කරලා ට්‍රේන් කරවනවා වල් උන්ව එහෙම කරන්නෙ නැති හින්දා නෙමෙයිද?මට නම් වෙනසක් පෙනුනෙ නෑ. හොද බ්‍රීඩ් වල උන්ට හොදට කියන දේ තේරෙනවා.වල් උන්ගේ එහෙම එකක් මම දැකලා ම නෑ
එහෙම කිසිම ට්‍රේන් කිරිල්ලක් නැතුවත් කියන දේ හොදට තේරෙන ලැබ්බො මම දැකලා තියෙනවා. වල් එවුන් ඉතින් හොදට ගෙදර ඇතුලේ ඇති කරන අයත් ඉන්නව නෙ. ඒ උනාට උන් එහෙම නෑ.ඒක හොඳ උන්ව වියදම් කරලා ට්‍රේන් කරවනවා වල් උන්ව එහෙම කරන්නෙ නැති හින්දා නෙමෙයිද?
මටත් ආසයි හස්කියෙක් හදන්න. ඒත් ඔව්වට කාලය සල්ලි වියදම් කරන්න බෑ බෑ වගේ. සල්ලි කෙසේවෙතත් කාලය. එතකොට ඔලුව උඩ තව බරක්නෙ.
තෝවගේ ෆේල් පොන්නයෙක්ට වඩානම් ඕන බල්ලෙක් හොඳයිබල්ලා හොද ඇති අඩු කුලේ උබට වඩා