මචන්ලා... පොඩි ආසාවක් තියන්වා... බලු පැටියෙක් හදන්න. දැනට අවුරුදු 10කට කලින් වල්ටේශන් එකෙක් ඉදලා වයසට ගිහින් මලා. පවුලේ ලමයෙක් වගේ හැදුනේ.
බලු පැටියෙක් හදන්න ඉන්න මගේ වටපිටාව මෙහෙමයි.
මට පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. දුවයි (අවු 6) පුතයි (අවු 11).
හොදට ඉඩ තියන වත්තක් තියනවා. හොද බ්‍රරීඩ් එකක් බලුවෙ.
බල්ලෙක් හදන්න ලොකුම හේතුව මගේ පුතා බල්ලන්ට මාර බයයි. ඒ බය නැති කරන්න පොඩි පැටියෙක් ගෙනත් දෙන්න බැලුවෙ.
බලු ඔස්තාර්ලා හෙල්ප් එකක් දෙන්නකො හොද බ්‍රීඩ් එකක් තෝරගන්න . ලෙඩ අඩු පොඩි අයට අවුලක් නැති... එකක් කියන්න
PS: බන්දුල ගුණවර්දන එපා