බල්ලෙක් හදන්න

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මචන්ලා... පොඩි ආසාවක් තියන්වා... බලු පැටියෙක් හදන්න. දැනට අවුරුදු 10කට කලින් වල්ටේශන් එකෙක් ඉදලා වයසට ගිහින් මලා. පවුලේ ලමයෙක් වගේ හැදුනේ.

    බලු පැටියෙක් හදන්න ඉන්න මගේ වටපිටාව මෙහෙමයි.
    මට පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. දුවයි (අවු 6) පුතයි (අවු 11).
    හොදට ඉඩ තියන වත්තක් තියනවා. හොද බ්‍රරීඩ් එකක් බලුවෙ.
    බල්ලෙක් හදන්න ලොකුම හේතුව මගේ පුතා බල්ලන්ට මාර බයයි. ඒ බය නැති කරන්න පොඩි පැටියෙක් ගෙනත් දෙන්න බැලුවෙ.

    බලු ඔස්තාර්ලා හෙල්ප් එකක් දෙන්නකො හොද බ්‍රීඩ් එකක් තෝරගන්න . ලෙඩ අඩු පොඩි අයට අවුලක් නැති... එකක් කියන්න

    PS: බන්දුල ගුණවර්දන එපා
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    මුලින්ම කියන්න ඕනෙ මම ඔස්තාර් කෙන්කෙන් නෙමෙයි. පොඩි කාලෙ ඉඳන්ම බල්ලොන්ට ආස නෑ. ඒත් පොඩි කාලෙ ඉඳන්ම ගෙදර බල්ලො හිටිය. ඒත් දැන් අවුරුදු තුන හතරට කලි අපේ ගෙදරට බලු පැටියෙක් ගෙනාව. ඌ හොඳ බ්‍රීඩ් එකකුයි වල් එකෙකුයි මික්ස් එකක්.
    අන්න ඌ නිසා මට බල්ලන්ට හරි කැමැත්තක් ඇති උනා. මෙච්චර කාලෙකට ගෙදර හිටපු බල්ලන්ට වඩා මොලේ තියෙනව. උට අපිව හොඳට තේරෙනව. ආරක්ශාව අතින් උනත් සුපිරියි.
    මම පස්සෙ බල්ලො ගැන හොයල බලද්දි තේරුනා එක එක බ්‍රීඩ් එකට විශේශ වෙච්ච චරිත ලක්ශන් ගුණාංග තියෙනව. ඔයාට අවශ්‍ය දේවල් තියෙන බ්‍රීඩ් එකක් බලල පැටියෙක් හොයාගෙන හදන්න.

    labrador / beagle. bool adu coat ekak thiyena breed ekak ganin mehe climate ekata bool yanawa godak mara wadayak oka.
    මමත් recommend කරනව beagle ව
    ------ Post added on Oct 28, 2024 at 12:41 PM
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    maintain paththa kohomada
    apeynam hitiye rottweiler kenek rottlanam ganna epa kari wasai. maintain kiyala ehema loku scene ekak na bng, welawata beheth tika widinna. kama wel dekak denna mahath wenna denna epa godak. mas katu denna epa. oya tika thamai ithin. normal api kana ewama podi kale idan purudu karanna. uta wenama uyanna epa. lesi ethakota.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,464
    3,024
    113
    Daschund හොදයි, හැබැයි කූඩු කලොත් සැර වෙනවා, නැත්නම් මරැ. තව beagle හොදයි, හැබැයි ටිකක් හොයා ගන්න අමාරැයි.

    මේ වර්ග දෙකම හොදයි, මොකද ලොකුත් කෑ, පොඩ්ත් නෑ. බූල් එහෙමත් නෑ වැඩිය.

    Labrador එහෙමත් හොදයි, හැබැයි ලොකු නිසා කන්න දෙන්නයි කක්කා අදින්නයි ගියාම එපා වෙනවා
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    IMG_1948.jpeg