බල්ලෙක් හදන්න

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සුනඛ විශේෂඥ @Solo Rider 🆙

    yes excited GIF by TikTok
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Labrador_puppy-810x497-1.jpg


    labrador retriever

    ලොකු වුණම තඩි බල්ල, පොඩි කාලෙම බෙහෙත් විදල, ෂැම්පු දාල නාවල හොදට බලාගන්න ඕනෙ ඉතිං...
    වෙලාවට බේත්හේත් කරල...



    640px-Yellow_Labrador_Retriever_2.jpg
     
    • Sad
    Reactions: Solo Rider

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    lassana post ekak , bandulaya gana kiwwa gaman hina giya , tea eka katin giye ,,,, dan display eka pihadaanava
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    මටත් හොද Breed එකක ඩයල් එකක් ගන්න ආසාවක් තිබ්බා. හෑබැයි Maintenance වලට දැනට වැඩි වෙලාවක් වෙන් කරන්න අමාරු නිසා සාමාන්යය සිලෝනීස් හවුන්ඩ් කෙනෙක් ගත්තා, විටමින් ටිකක් එහෙම දුන්නාම ටිකක් අර පාරෙ ඉන්න බල්ලන්ට වඩා ටිකක් වෙනස් වෙන සීන් එක තියෙනවා. ලගදි ගත්තෙ, ලොකු Update එකක් දෙන්න බෑ දැනට
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,744
    113
    මචන්ලා... පොඩි ආසාවක් තියන්වා... බලු පැටියෙක් හදන්න. දැනට අවුරුදු 10කට කලින් වල්ටේශන් එකෙක් ඉදලා වයසට ගිහින් මලා. පවුලේ ලමයෙක් වගේ හැදුනේ.

    බලු පැටියෙක් හදන්න ඉන්න මගේ වටපිටාව මෙහෙමයි.
    මට පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. දුවයි (අවු 6) පුතයි (අවු 11).
    හොදට ඉඩ තියන වත්තක් තියනවා. හොද බ්‍රරීඩ් එකක් බලුවෙ.
    බල්ලෙක් හදන්න ලොකුම හේතුව මගේ පුතා බල්ලන්ට මාර බයයි. ඒ බය නැති කරන්න පොඩි පැටියෙක් ගෙනත් දෙන්න බැලුවෙ.

    බලු ඔස්තාර්ලා හෙල්ප් එකක් දෙන්නකො හොද බ්‍රීඩ් එකක් තෝරගන්න . ලෙඩ අඩු පොඩි අයට අවුලක් නැති... එකක් කියන්න

    PS: බන්දුල ගුණවර්දන එපා
    බල්ලො හදන එක ආතල් වගේ පෙනුනට වාතයක් වෙන්න පුලුවන්.

    හොඳ බ්‍රීඩ් එකක් ගත්තොත් උන් අර කියන "quality" ටිකම තියෙනවා. ඒත් වියදම් වැඩි. හරියට විටමින් දෙන්න ඕනා, බෙහෙත් කරන්න ඕනා, නාවන්න කරන්න ඕනා, කන්න දෙන්න ඕනා. කොටින්ම තව ලමයෙක් වගේ හදන්න ඕනා.

    වල් එකෙක් ගත්තොත් සැර වෙන්නත් පුලුවන්, හදන්න ලේසි ඒත් කොයි පැත්තට යයිද කියන්න බෑ. ගැට ගාහල තිබ්බොත් සැරවෙන්න පුලුවන්.

    අපේ ගෙදර වල් එකෙකුයි ලැබ් එකෙකුයි ඉන්නවා. වල් එකා මාව 10පාරක් විතර හපලා ඇති. පොඩ්ඩ එහා මෙහා උනාම් හපනවා. ලැබා එකේ අනිත් පැත්ත. උගෙ කකුල පෑගුවත් මූන දිහා බලන් ඉන්නවා හපන්නෙ නෑ.

    අන්තිම දේ. බල්ලො ඇති කරනවා කියන්නෙ ගමන් යද්දි අනිවා උන්ට මොකක්හරි වැඩ පිලිවෙලක් සෙට් කරන්න ඕනා.

    ඔය ටික හිතලා ගනින්. ගත්තොත් මැරෙනකල්ම බලපන්. නිකන් කූඩු කරලා කැරි වැඩ කරන්න එපා.
     
    • Like
    Reactions: Fiona Dabare

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හවුන්ඩ් කෙනෙක් ගත්තා, විටමින් ටිකක් එහෙම දුන්නාම ටිකක් අර පාරෙ ඉන්න බල්ලන්ට වඩා ටිකක් වෙනස් වෙන සීන් එක තියෙනවා.

    Ow

    Hodata buul ehema Dala enawa.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    @ST.PIERRE මෙන්න මෙයා බව්වෝ හදනවා. මෙයා ගාව ඇති 🤷‍♂️
    local හොඳයි කියපු විදියට. ලැබ් කෙනෙක් වගෙත් හොඳයි . මම local ගන්නේ එයාලට අවස්ථාවක් දෙන්න පාරේ නොමැරී . බලෙන් බ්‍රිඩ් කරවන්න අපිත් වග කියන්න ඕනේ හින්දා .
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    ලංකාවෙ සාමාන්‍ය බල්ලො එක්ක හොඳ බ්‍රීඩ් එකතු වෙලා හැදෙන බලු පැටියෙක් ගත්තොත් අර තරම්ම වියදම් වෙනේ නෑ. ලෙඩ අඩුයි. හැබැයි බේත් ටික කාටත් පොදුවේ විදින්න ඕනෙනෙ.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    ලංකාවෙ සාමාන්‍ය බල්ලො එක්ක හොඳ බ්‍රීඩ් එකතු වෙලා හැදෙන බලු පැටියෙක් ගත්තොත් අර තරම්ම වියදම් වෙනේ නෑ. ලෙඩ අඩුයි. හැබැයි බේත් ටික කාටත් පොදුවේ විදින්න ඕනෙනෙ.


    බෙහෙත් කියන්නෙ අර අවුරුද්දකට සැරයක් විදින එක නේද?