බල්ලොත් එක්ක බෑ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    බල්ලොත් එක්ක බෑ

    අපේ තාත්තගෙ ඇහැට Hylosan කියල බෙහෙතක් දානව
    එක ඇහැට බින්දුව ගානෙ උදේ හවා දවසට දෙපාරක්

    ඇදේ හාන්සි වෙන්ඩ කියල මමයි ඇහැට බෙහෙත දාන්නෙ , බල්ලත් එක්ක බෑනෙ බං.. බල්ල බුරනව මට :baffled:
     
    • Like
    Reactions: waruna87

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    Hylosan dogs bump

    මේ දැං පොඩ්ඩකට ඉස්සෙල්ල අද දවසට උදේ බෙහෙත දැම්මෙ
    මේ යකා අදත් මැදට පැනගෙන, උගෙ කකුලත් පෑගුන මට, අදනං බල්ලට හොඳටම තරහ ගිහින් :lol:

    අපිට ඉතිං පෑගෙන්නෙ බලු කකුල් පූස් කකුල්, කෙල්ලෙක්ගෙ කකුලක් කවද පෑගෙයිද මංද :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ දැං පොඩ්ඩකට ඉස්සෙල්ල අද දවසට උදේ බෙහෙත දැම්මෙ
    මේ යකා අදත් මැදට පැනගෙන, උගෙ කකුලත් පෑගුන මට, අදනං බල්ලට හොඳටම තරහ ගිහින් :lol:

    අපිට ඉතිං පෑගෙන්නෙ බලු කකුල් පූස් කකුල්, කෙල්ලෙක්ගෙ කකුලක් කවද පෑගෙයිද මංද :lol:

    :lol::lol::lol:
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    මේ දැං පොඩ්ඩකට ඉස්සෙල්ල අද දවසට උදේ බෙහෙත දැම්මෙ
    මේ යකා අදත් මැදට පැනගෙන, උගෙ කකුලත් පෑගුන මට, අදනං බල්ලට හොඳටම තරහ ගිහින් :lol:

    අපිට ඉතිං පෑගෙන්නෙ බලු කකුල් පූස් කකුල්, කෙල්ලෙක්ගෙ කකුලක් කවද පෑගෙයිද මංද :lol:

    අනාත ජීවිතයක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    අනාත ජීවිතයක්

    ඔව් බං උඹට වගේ සැපවත් ජීවිතයක් අපට නෑ..
    ඊරිසිය හිතෙනව උඹ ගැන.. තොට කෙලවෙයං කියලමයි හිතෙන්නෙ :lol:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    :lol::lol:
    Yesterday, 03:54 PM
    Quote:
    Originally Posted by AnuradhaRa View Post
    රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළේ ණය අර්බුදයක් නොවන බවයි. වත්මන් ආණ්ඩුව දැන් මුහුණ දෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළ ගෙවුම් ශේෂ අර්බුදයටයි. ඩොලරයක මිල අවශ්‍ය පමණට ඉහළ යන්න දුන්නොත් වසර දෙක තුනකින් ඒ අර්බුදයෙන් මිදෙන්න බැරිකමක් නැහැ.
    පොඩ්ඩක් හිටපන්

    මේ අර කිසිදෙයක් කරගන්න බෑ කල්පනාව නෑ කියල මානසික ලෙඩ වලට බෙහෙත් බොන එකා නේද
    මුගේ ටෝක්ස් බලපන්කො.උබට ඔච්චර දෙයක් කල්පනා කොරගන්න පුලුවන් පාරේ කෙලින් බයිසිකලයක් තමයි පැදගන්න බැරි
     
    කොපි පේස්ට් බං.. :)
    https://emgesathapaha.blogspot.com/
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ දැං පොඩ්ඩකට ඉස්සෙල්ල අද දවසට උදේ බෙහෙත දැම්මෙ
    මේ යකා අදත් මැදට පැනගෙන, උගෙ කකුලත් පෑගුන මට, අදනං බල්ලට හොඳටම තරහ ගිහින් :lol:

    අපිට ඉතිං පෑගෙන්නෙ බලු කකුල් පූස් කකුල්, කෙල්ලෙක්ගෙ කකුලක් කවද පෑගෙයිද මංද :lol:

    :rofl::rofl::rofl:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    picture.php