බල්ලොන්ට නමක්

bodoskia

Active member
  • Mar 21, 2012
    157
    58
    28
    මචං බලු පැටව් දෙන්නෙක් ගෙනාව
    නම් දෙකක් කියපන්කො දාන්න
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ජැකී & ජුකී. මචන් දැන් උබට හොද reply ටිකක් ලැබෙන්න නියමිතයි.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    බලු වර්ගේ කියපන්කො බන්,බල්ලෙක්ද කියාලා නෑ..බැල්ලියෙක්ද කියලා නෑ...

    අනික මේ පොමනේරියන් වගේ බල්ලන්ට හෙන මොරාල් නම් ගැලපෙන්නේ නෑනේ...ත්‍රෙඩ් දාද්දි කම්මැලි නැතුව දාපන්

    රොක්සි හොඳයි ජර්මන් ශෙපර්ඩ් වගේ එකෙක්ට

    bodoskia

    Active member
  • Mar 21, 2012
    157
    58
    28
    මම බෙනා;17981955 said:

    බලු වර්ගේ කියපන්කො බන්,බල්ලෙක්ද කියාලා නෑ..බැල්ලියෙක්ද කියලා නෑ...

    අනික මේ පොමනේරියන් වගේ බල්ලන්ට හෙන මොරාල් නම් ගැලපෙන්නේ නෑනේ...ත්‍රෙඩ් දාද්දි කම්මැලි නැතුව දාපන්

    රොක්සි හොඳයි ජර්මන් ශෙපර්ඩ් වගේ එකෙක්ට

    වල් බල්ලො දෙන්නෙක් බන්. පිරිමි සත්තු. :rofl: