බල්ලොන්ට බෙහෙත් උදවුවක්

sha_nisha

Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    බල්ලොන්ට බෙහෙත් උදවුවක්

    මචන්ලා පරණ පෝස්ට් එකක් තිබ්බ වගේ මතකයි බල්ලන්ට ලොම් යනවට හා කසනවට හා මැක්කන්ට කරන බෙහෙත් ගැන..ලස්සනට ලියල තිබ්බ හෝදන විදිය පාමසි එකෙන් ගන්න ඕන බෙහෙත් එහෙම..මට ඒක හොයා ගන්න බැහැනේ..සිංහලෙන් තිබ්බේ..වෙන වෙබ් එකකද කියලත් මතක නෑ..ඔයාලට මතක නම් පොඩ්ඩක් ලින්ක් ඒක දානවද?

    ස්තුති :yes: