aapo ballo penna ba mata.paare idapu ballo 3 denekta wasa deela mn marala damma.hama daama jara karanawa awith.
නිකම්මුමේ වර්ගෙට කියන නම දන්නවද
![]()
වල් සෝක් නෙවල් තමා හරියන්නෙ, කෙල්ලො නන් වඩා හොදයි, දෙන්නෙක් ඔන , කපල් එකක් උනත් අවුලක් නෑ
ඔපරෙසන් කරල ගත්තම ආයෙ කොහෙවත් යන්නෙ නෑ, උන්ටත් හොදයි
ගෙවල් බලාගන්න සුපිරි, ආයෙ මීයෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ
පොඩ් කාලෙ විටමින් ඕන නෑ ( දුන්න කියල අවුලකුත් නෑ )
කිනිතුලු උන, පනු රෝග වලට ඔරොත්තු දෙනව
අනිත් බ්රීඩ් වලට වගේ, කැන්සර්, කිඩ්නි අවුල් එන්නෙ නෑ ( ඉතම අවමයි )
දෙවෙලක් බත් දුන්න නන් ඇති
අවම වියදම, උපරිම ප්රයෝජනය

corgi