බල්ලෝ ඇති කරන උන් වරෙල්ලා !!

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,795
    113
    Gampaha
    මේ වර්ගෙට කියන නම දන්නවද

    KlJhjJG.jpg
    නිකම්මු
     

    Frank 2.0

    Junior member
  • Feb 14, 2022
    37
    17
    8
    Mn nm patta asai ballonta thadi gadol kaallakin gahala un ka gahanawa ahanna:).ada ge lagin giyapu ekekta dunna kora gagaha yannama.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,138
    113
    adala nene
    වල් තමා හරියන්නෙ, කෙල්ලො නන් වඩා හොදයි, දෙන්නෙක් ඔන , කපල් එකක් උනත් අවුලක් නෑ
    ඔපරෙසන් කරල ගත්තම ආයෙ කොහෙවත් යන්නෙ නෑ, උන්ටත් හොදයි
    ගෙවල් බලාගන්න සුපිරි, ආයෙ මීයෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ

    පොඩ් කාලෙ විටමින් ඕන නෑ ( දුන්න කියල අවුලකුත් නෑ )
    කිනිතුලු උන, පනු රෝග වලට ඔරොත්තු දෙනව
    අනිත් බ්‍රීඩ් වලට වගේ, කැන්සර්, කිඩ්නි අවුල් එන්නෙ නෑ ( ඉතම අවමයි )
    දෙවෙලක් බත් දුන්න නන් ඇති

    අවම වියදම, උපරිම ප්‍රයෝජනය
    වල් සෝක් නෙ
    අපේ ගෙදරත් ඉන්නව
    පරයා මාව හැපුවා හිල් වෙන්න ඊයෙ :angry:
    JD49PUo.jpg
     
    Last edited:

    KingGnanapala

    Junior member
  • Jun 22, 2017
    86
    18
    8
    Madagascar
    සල්ලි දීලා බල්ලෝ අරගෙන නෑ . දැන් ඉන්නේ ජර්මන් ෂෙපඩ් කෙනෙක් :love:. ආයේ බල්ලෝ හදන්නෙත් නෑ.:no: