බල්ලෝ ඇති කරන උන් වරෙල්ලා

harshana-lk

Well-known member
  • Oct 3, 2013
    1,070
    616
    113
    මම පෙරේදා එහෙ ගියා මචං
    දැනට නෑ.
    කොල්ලෙක් ඔය වැඩේ කලේ. පොර ඩුබායි ගිහින්
    දැන් ලැබ් අම්මෙකුයි දුවෙකුයි විතරක් ගෙදර ඉන්නවා
    ගෙදර අය ක්‍රොසින් පස්සේ යන්නේ නැලු දැන්

    උඹ ගන්නවා නම් අම්මවයි තාත්තාවයි ගැන ටිකක් හොයපන් පැටියගේ
    බිග් හෙඩ් මොඩල් එක ලස්සනයි. මූණ මහතයි
    පෙලක් ලැබාලා ෂෙපඩ් වගේ නරි මූණ (දිග කෙට්ටු) තියෙනවනේ
    අපිත් ගත්තේ මුණ මහත එකෙක්. ලස්සනයි ලොකු වෙද්දි. පලල් ගතිය වැඩි
    ade ela math big head big born akek hoyane
     
    • Like
    Reactions: tharakaf

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    1722844561042.jpeg

    Bara balal dipan meke nam kiyanne masa 6b 6ta denna kyla. e unata ehema denna epa. eka parak dila apahu makko awahama dioan makko tikak wadi weddi. ape ekata nam aurudu 1 maren marata wage denne. eliye gihin awahama kakul hodawapan. wena aulak na.
     
    • Like
    Reactions: tharakaf

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    ලැබ්‍රඩෝ පැටියෙක් ගත්තා. දැන් මාස 3ක් වගේ ඌට. ටික්කනටයි, කිනිතුල්ලන්ටයි මොකක්ද බන් කරන්න පුලුවන්? ශැම්පූ ට්‍රයි කලා, ඒත් මූ කසනවනේ බන්. සතියට 2පාරක් විතර නාවනවා ඒ මගුල් ගාල.
    01. https://www.google.com/search?q=spo...IBgGQBgmSBwUxLjAuMaAHzQU&sclient=gws-wiz-serp

    ලංකාවේ හදන එකක් තියෙනවා ඒක දාන්නෙපා... බල්ල මැරෙයි.... වකුබඩු කේස් එනවා... අර චොකලට් එකයි චුයින්ගම් එකයි දෙන්නත් එපා... වකුබඩු කේස්...

    බල්ලගේ බර අනුව තම බෙහෙත තෝරන්නේ... ස්පෝටොන් එකෙන් බරෙන් බරට වෙනම තියෙනවා ගන්න.... සති දෙකක් වගේ යන්කොට උබට බලගන්න පුලුවන්... බල්ලො දෙන්නෙක් ඉන්නවානම් එකෙක්ට දැම්මම ඇති... අනිකාගේ උන් නිකන්ම මැරෙනවා....

    02. සති දෙකකට එක පාරක් වගෙ නාවන්න...

    03. සීනී කන්න දෙන්නෙපා.... නූඩ්ල්ස් දෙන්නෙපා... බිස්කට් දෙනවානම් නිතරම දෙන්නෙපා.... බල්ලට උයන ඒවාට කුලුබඩු ගොඩාක් දාගන්නෙපා... සුදුලූනු එපා... ඉගුරු එපා.... නිකම් තම්බලා ගත්තම ඇති....
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,780
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    සති දෙකකට කලින් අත කලා මැහුම් 4ක් දැම්මා පොර කරන්න ගිය දෙයක් නැවැත්තුවා කියලා කෙන්ති ගිහින්
    podi kale idala sereppuwkata wage baya karaganna one bn. samanyen manussyata baya nathi unath sereppuawata bayai
     
    • Like
    Reactions: tharakaf

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රස්නෙටත් හමේ තුවාල ඇවිත් කසන්න ගන්නවා. වෙටාට පෙන්නපන්
     
    • Like
    Reactions: tharakaf

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ලැබ්‍රඩෝ පැටියෙක් ගත්තා. දැන් මාස 3ක් වගේ ඌට. ටික්කනටයි, කිනිතුල්ලන්ටයි මොකක්ද බන් කරන්න පුලුවන්? ශැම්පූ ට්‍රයි කලා, ඒත් මූ කසනවනේ බන්. සතියට 2පාරක් විතර නාවනවා ඒ මගුල් ගාල.
    Ade ara chocolate kaallanam denna epa aa.. Koheda kasanne uu? uba daily balanawada makko innawada kiyala?
     
    • Like
    Reactions: tharakaf

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    01. https://www.google.com/search?q=spot+on+for+dogs&client=firefox-b-d&sca_esv=04f11db33f1535fb&sxsrf=ADLYWILJsd8jaJ9mGf5uXCUtOSdUP1jp0w:1722844783426&ei=b4awZp7ZGfXD4-EPm_mP-A4&oq=spot+on&gs_lp=Egxnd3Mtd2l6LXNlcnAiB3Nwb3Qgb24qAggBMgoQABiABBhDGIoFMgoQABiABBhDGIoFMgYQABgHGB4yBhAAGAcYHjIGEAAYBxgeMgUQABiABDIFEAAYgAQyBhAAGAcYHjIGEAAYBxgeMgYQABgHGB5IixJQ1ARY1ARwAXgBkAEAmAHRAaAB0QGqAQMyLTG4AQHIAQD4AQGYAgKgAt4BwgIKEAAYsAMY1gQYR8ICDRAAGIAEGLADGEMYigWYAwCIBgGQBgmSBwUxLjAuMaAHzQU&sclient=gws-wiz-serp

    ලංකාවේ හදන එකක් තියෙනවා ඒක දාන්නෙපා... බල්ල මැරෙයි.... වකුබඩු කේස් එනවා... අර චොකලට් එකයි චුයින්ගම් එකයි දෙන්නත් එපා... වකුබඩු කේස්...

    බල්ලගේ බර අනුව තම බෙහෙත තෝරන්නේ... ස්පෝටොන් එකෙන් බරෙන් බරට වෙනම තියෙනවා ගන්න.... සති දෙකක් වගේ යන්කොට උබට බලගන්න පුලුවන්... බල්ලො දෙන්නෙක් ඉන්නවානම් එකෙක්ට දැම්මම ඇති... අනිකාගේ උන් නිකන්ම මැරෙනවා....

    02. සති දෙකකට එක පාරක් වගෙ නාවන්න...

    03. සීනී කන්න දෙන්නෙපා.... නූඩ්ල්ස් දෙන්නෙපා... බිස්කට් දෙනවානම් නිතරම දෙන්නෙපා.... බල්ලට උයන ඒවාට කුලුබඩු ගොඩාක් දාගන්නෙපා... සුදුලූනු එපා... ඉගුරු එපා.... නිකම් තම්බලා ගත්තම ඇති....
    yes meka hari math dn athi karanne nah athi kala issara. pani rasa denna epa yogurt ehema unath
     
    • Like
    Reactions: tharakaf

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Ade ara chocolate kaallanam denna epa aa.. Koheda kasanne uu? uba daily balanawada makko innawada kiyala?
    ballo හදන්න දන්නෙ නැති අයට ඔය චොක්ල්ට් එක ඇලජික්. චොක්ලට් ඔවර්ඩොස් දීල 6මන්ත් ගානෙ පුරුදු කරෝල නහයෙන් අඬනව.
    බල්ලො හදනවනම් ඒ විදියට හදන්න ඕන. බල්ලො හුරතලේට හදල වැඩක් නෑ. අපේ කෙයර් එක නැතිව.
     
    • Like
    Reactions: tharakaf

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    අපේ ඉන්න සිංහල හවුන්ඩ් බුවාට නං වෙටා ඇවිත් අවුරුද්දකට ගානෙ ඉන්ජෙක්ෂන් එකක් දෙනවා අවුරුදුදකට මැක්කො කිනිතුල්ලො එන්නෙ නෑ.
     
    • Like
    Reactions: tharakaf

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,964
    8,743
    113
    In Your Heart
    KInithullanta = Tixfree

    Mekkanta - Bolfo Powder

    Dog Shamppo ekak use karanan Tic Out wage ..

    Thats All putha ... 3000k aran Pharmacy ekata yanna .. Gud Luck
     
    • Love
    Reactions: tharakaf

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ballo හදන්න දන්නෙ නැති අයට ඔය චොක්ල්ට් එක ඇලජික්. චොක්ලට් ඔවර්ඩොස් දීල 6මන්ත් ගානෙ පුරුදු කරෝල නහයෙන් අඬනව.
    බල්ලො හදනවනම් ඒ විදියට හදන්න ඕන. බල්ලො හුරතලේට හදල වැඩක් නෑ. අපේ කෙයර් එක නැතිව.
    බල්ලො හදන්න දන්නව කියන්නෙ සතිය ගානෙ බල්ලා උස්සගෙන වෙට්ල පස්සෙ යන එකවත් රටේ තියන බෙහෙත් ඔක්කොම උට දෙන එකවත් නෙමෙයි. එහෙම යන්න ඕන්නම් ඕව දීපන්.. සමහර උන්ගෙ බල්ලො බෙහෙත්වලින්මයි ජීවත් වෙන්නෙ.. හදන්න දන්නවද නැද්ද කියල බලන්න පුලුවන් ඒකෙන්.. බල්ල පොඩ්ඩක් කැස්සත් උස්සන් ගිහින් ඉන්ජෙක්සන් කෙලිනවා. අන්තිමට නිකන් අකාලෙ මැරෙන්නෙ වකුගඩු එහෙම නරක් වෙලා..

    Essential vaccines ටික දීල පිළිවෙලට බල්ලෙක් හැදුවැකි ඒක දන්න උන්ට.. දන්න උන් දන්නවා ඒක..
     
    • Like
    Reactions: tharakaf

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බල්ලො හදන්න දන්නව කියන්නෙ සතිය ගානෙ බල්ලා උස්සගෙන වෙට්ල පස්සෙ යන එකවත් රටේ තියන බෙහෙත් ඔක්කොම උට දෙන එකවත් නෙමෙයි. එහෙම යන්න ඕන්නම් ඕව දීපන්.. සමහර උන්ගෙ බල්ලො බෙහෙත්වලින්මයි ජීවත් වෙන්නෙ.. හදන්න දන්නවද නැද්ද කියල බලන්න පුලුවන් ඒකෙන්.. බල්ල පොඩ්ඩක් කැස්සත් උස්සන් ගිහින් ඉන්ජෙක්සන් කෙලිනවා. අන්තිමට නිකන් අකාලෙ මැරෙන්නෙ වකුගඩු එහෙම නරක් වෙලා..

    Essential vaccines ටික දීල පිළිවෙලට බල්ලෙක් හැදුවැකි ඒක දන්න උන්ට.. දන්න උන් දන්නවා ඒක..
    :lol: බෙහෙත් වලින් බල්ලො ඇදන් ගියම ලිවර්, ටික් ෆීවර්.. එන්නෙ නැතිව තියෙයි. ඒක තමා කිව්වෙ ආයෙ පෝස්ට් එක බලන්න.
     
    • Like
    Reactions: tharakaf

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Honda experienced vet doc kenek gaawata ikmanata private channel karala aran yanna oya goda wedakam kara kara inna epa machan and vet students la inna paththa palathe aran yanna epa, mage german shepard patiya maasa 5n maruwa un eka eka test kara kara indala tick fever ekata hariyata behet denne nathiwa :( apith kelawagatte othana.

    Wali godawal wala sellan karanna denna epa tak gaala makko hadenawa, area eka clean tiyaganna. Tick fever enna denne nathi wenna balaganna, 1 year wage yanakal immunity system ekata amarui. Beheth. shampoo jathith ehemai and breed eken breed ekatath differences have, so breed ekata hariyana shampoo eka danna oni. Beheth denna oni nathi wei tick fever awe nattam.

    Purebreed nam leda weanwath tikak wadi, immunity system eka strong na mixed tharam.
     
    • Like
    Reactions: tharakaf

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ටික්කනටයි, කිනිතුල්ලන්ටයි බෙහෙත් ගන්න වෙට් කෙනෙක් ඕනෙ නෑ. ෆාමසිස්ට් දන්නව. ෆාමසියෙන් ගනින් කෙලින්ම
     
    • Like
    Reactions: tharakaf

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    ලැබ්‍රඩෝ පැටියෙක් ගත්තා. දැන් මාස 3ක් වගේ ඌට. ටික්කනටයි, කිනිතුල්ලන්ටයි මොකක්ද බන් කරන්න පුලුවන්? ශැම්පූ ට්‍රයි කලා, ඒත් මූ කසනවනේ බන්. සතියට 2පාරක් විතර නාවනවා ඒ මගුල් ගාල.
    Powder ekakk dala serama ain kara. Pita ballo asrya nawaththala. Thiyanna oone. Panirasa denna hoda na. Ape ekage age eka makkekkwth nh
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    Powder ekakk dala serama ain kara. Pita ballo asrya nawaththala. Thiyanna oone. Panirasa denna hoda na. Ape ekage age eka makkekkwth nh
    powder eka bolfo kiyana ekada? ballo asrayaknam ne ban. eth mu homba eliyata dhaagena innawa gettuwa yatin.