බල්ලෝ ඔතනින් පල
<<< බල්ලෝ ඔතනින් පල >>>
අපේ කථානායකයට තමයි පොල් සමන් … මේකා අම්බ බොගයා.. ඒ කියන්නේ පොතේම DIAL එකක්.. මූ SCHOOL යද්දිත් කෙල්ලෙක් දිහා ඇහක් ඇරලා බලලා නෑ… මේ හේතුව නිස මූ Campusu ත් ගියා… ගිරවුන්ට Maths එහෙම අමාරු නිසා මූ Select උනේ Physical . ඒ Upset එකට මූ Uni ගිය දවසෙ ඉදන්ම පොතේම් ඉදල Special එකකුත් කරල 1st Class එකකුත් අරන්…
හැබැයි මූ වැදගත්ම දේ අතපසු කරලා.. ඒ කියන්නේ කෙල්ලෙක් SET කරගන්න එ ක.. ඉතින් දැන් ගෙදරටත් මූ මහා වදයක්ලු… නිකන් ගෙදරට නාකි වෙනවනේ… ඉතින් දෙමව්පියෝ බොහොම මහන්සි වෙලා හොද ගෑනු ළමයෙකුත් හොයල.. එයාව බලන්න ගියපු වෙලාවෙනේ මූට මේ භයානක අධෝවාතය SET උනේ..
ඉතින් මොනා කරන්නද.. නවත්ත ගන්න දත් තියෙනව කියලයැ..? මූ මේක කොටස් 3කට කඩල යවන්න PLAN කලාලු.. මුල් කොටස් වලින් අවුල්ද කියලා දැන ගන්නත් පුලුවන්නේ…
ඉතින් මූ මුල් කොටස ඇරියා කියමුකෝ… නිකන් සදාම් හුසේන් ඉරාකයෙදි විෂ දුම් බෝම්බයක් ගැහුව වගේ ගදයිලු.. මූට කරගන්න දෙයක් නෑනේ.. මූ බබා වගේ හිටියලු… කොහොම හරි කෙල්ලගේ තාත්තා…” දුප්:.. බල්ලා” කියලා බැන්නලු.. මූ බයවෙලා Uncle මූටද බැන්නේ කියලා.. බැලින්නම් මුගේ පුටුව යට බල්ලෙක් ඉදල තියෙනව ඌටයි බැනලා තියෙන්නේ…
දැන් අපේ සමනට මාර FUN ලු මොකද ඉතින් බල්ලනේ වැඩේට මාට්ටු වෙලා තියෙන්නේ… ඊලගට මූ කිසි බයක් නැතුව දෙවෙනි කොටසත් ඇරියලු.. ඒ ගමන නම් ඉන්නම බැරිලු.. හරියට බේරේ වැවේ වතුර පනිට්ටුවක් ඇගේ හලන් ආවා වගේලු ගද… ඒ ගමන Uncle බල්ලට බොහොම සැර දැම්මලු එලවන්න . ඒත් බල්ල හෙලවුනේවත් නෑලු…
අපේ බුවාට කොච්චර HAPPY ද කියලා කියන්න ඕන නෑනේ… අනික බල්ලා ගියෙත් නෑනේ.. මූ ඉතින් පොරසේ අන්තිම කොටසත් ඇරියලු..
ඔන්න එතකොටම UNCLE මාරාවේසයෙන් වගේ ඇවිත් බල්ලට පයින් ගහලා එලෙව්වලු.. හැබැයි එලවන ගමන් මෙහෙමත් කිව්වලු.. ” යකෝ පර බල්ලො ඉක්මනට ඔතනින් පල.. තව ටිකකින් ඕකා උඹේ ඇගටම රෙ… (කක්ක කරයී) “….
සැ.යු. මෙහි සදහන් නම් ගම් සියල්ල මනක:ල්පිත වේ….
Copy@facebook