බල්ලෝ ගැන දන්න එවුන් වරෙල්ලා...

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
Wadath nodena ledath noden ekama ekaa Wal Ballo ban... Oya Pansal wala ona taram... Gaanak yanneth ne... Patta wasata hadenawaa.. Anika un kalaguna niyameta dannawaa... Wadiya leda hadenneth ne... :)
 

kavi009

Member
Jul 10, 2007
22
3
0
Lion Shepherd කියල බල්ලෝ ජාතියක් නැහැ බo .ලංකාවේ මෝඩයෝ දාගත්ත නමක් ඕක .
හරි breed එක තමයි german shepherd. අහුවෙන්න එපා ඕවට.
pedigree බලලා හොද බල්ලෙක්ව ගන්න .
ඉරිදා paper එක අරගෙන kennels section එක බලන්න . අඩුවට හොද එකෙක් ව හොයාගන්න පුළුවන්.
අපේ ගෙදර දෙන්නෙක් ඉන්න හින්දයි කියන්නේ . නැත්තන් පණ්ඩිත කමකට නෙවෙයි .
net eketh hoyaganna puluwan search karoth.
 

nir25

Member
Oct 14, 2008
5,180
810
0
ගන්නවා නම් මෙන්න බල්ලා....
mensweardog07.jpg

http://www.elakiri.com/forum/showthread.php?t=1532922
 

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ජර්මන් ෂෙපර්ඩ් වැඩ Labrador තමා හොදම එකා... ඔය කියන විදියට.. සාමාන්‍ය වයස අවරුදු 10-12 අතර තමා... ට්‍රෙන් කරන්න නන හරිම ලේසි.. ඒ වගේං සෙල්ලමට බරයි.. එක නිසා ආරක්ෂාවට නන එචාහ්ර සුදුසු නැ.. ගෙදර කට්ටියට කීකරුව ඉන්න බල්ලෙක් තමා මු..

    ආරක්ෂාවට ඕනේ නන හොදම එකා තමා .. Doberman කියන එකා....


    Doberman-Pinschers.jpg
    mekawa hariyatama hadanna ona nathnam gon wenawa....:yes:anith eka muta natta onalune...:P
     

    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    Labrador nang niyamai machan... mang lagath ekek innawa.... hurathaletanang kiyaapuma ekaa... tikak excercise nang karawanna one nattan mun ikmanata size wela podi podi leda enna balanawa.... specially kakul wala... ( ape ekaata oya scene eka unaaa... ekai)....