ela ne
ali so..k

.............................................................
You have given out too much Reputation in the last 24 hours, try again later.
මම අද පත්තරේ දැක්කා දඩාවතේ යන බල්ලන් වෙනුවෙන් එලිමහන් කදවුරු රට පුරාම හදන්න යනවා.දඩාවතේ යන බල්ලන් මේ කදවුරු වලට දාලා උන් ජීවත්ව ඉන්නකම් උන්ට උවමනා කැම බෙහෙත් ආදී සියලු දේ දෙනවා කොච්චර හොද වැඩක් ද
