බල්ලෝ පූසො ගෙන් තණකොළ බේරගන්න ක්රමයක් කියන්න
බෙටි දානවා
අරන් දාන්නන බැරි තැනම බලල
(අපි බල්ලෝ පූසො හදන්නේ නැහැ. අනුන්ගේ )
බෙටි දානවා
අරන් දාන්නන බැරි තැනම බලල
(අපි බල්ලෝ පූසො හදන්නේ නැහැ. අනුන්ගේ )
ඒක තමයි උන්ගෙ විනෝදෙ මහත්තයොබල්ලෝ පූසො ගෙන් තණකොළ බේරගන්න ක්රමයක් කියන්න
බෙටි දානවා
අරන් දාන්නන බැරි තැනම බලල
(අපි බල්ලෝ පූසො හදන්නේ නැහැ. අනුන්ගේ )
බල්ලෝ පූසො ගෙන් තණකොළ බේරගන්න ක්රමයක් කියන්න
බෙටි දානවා
අරන් දාන්නන බැරි තැනම බලල
(අපි බල්ලෝ පූසො හදන්නේ නැහැ. අනුන්ගේ )
ඕක බල්ලොන්ට නම් හරියනවා කියලා අහල තියනවා පූසන්ට හරියනවද දන්නෙ නෑmcn loku purawapu wathura bothal typn wateteta thani thana ethakota oya prashne wennne na bn
ඔය් ප්රස්නෙ මටත් තිබ්බ. උදෙ මිදුලට බැහැපු ගමන් මොකෙක් හරි දාල ගිහිල්ල. පස්සෙ හොරු case එකක් එවිල්ල ගෙදර බල්ලෙක් හැදුව. හොඳ එකෙක් නෙමෙයි වල් බැලියෙකුට cross වෙච්චි එකෙක්. ඌ ටිකක් ලුකු වුනාට පස්සෙ අපෙ වත්තෙ ඌ ජරා කරන්නෙත් නැ, පිටින් බල්ලො එන්නෙත් නැ. අවුලකට තියෙන්නෙ වල් බල්ලෙක් නිසා රස්තියාදු ගහනව නම් වැඩියි.
ගෙදර බල්ලෙක් හැදුවොත් එන්නේ නැද්දගෙදර බල්ලෙක් හැදුවනම් හරි වෙන එවුන් එන්නේ නැ