බල්ලෝ හින්ද කරදරයි - උදවු

Nathen James

Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    එක බල්ලෙක්ව ශේප් කරගෙන ගෙදරට අඩගහලා කෑම දිීලා යාලු කරගනින්. ඉට පස්සේ නහයට ක්ලෝරෝ ෆෝම් අල්ලලා සිහිනැති කරලා ඇතකට ගිහින් දාපන් ක්‍රමයෙන් ඔක්කොටම ශොට් එක දීපන්
    me thiyenne bn wisadum :rofl:

    ඕවට තමයි මචන් මේවා තියෙන්නේ!
    නියම බෙහෙත. :lol:

    z_jur-p-03-Take.jpg

    මම නං මෙහෙ රෑ 2ට 3ටත් දානවා... :lol:

    අර ත්‍රිකොනේ වගේ එක තිබ්බා නං තමයි හරියටම සෙට් වෙන්නේ! :D

    සාමාන්යෙන් මචන් ඔය විදිහට අනුන්ට කරදරයක් වෙන්න හැසිරෙන මිනිස්සු බල්ලන්ට වඩා අන්ත උන්. උඹ උන්ට කිවුවා කියලා වැඩක් වෙන්නේ නෑ. :yes:
    okkotoma kalin oya ballo ube waththata awith innawa/bike eka passe pannanawa photo/video karaganin. mona karannath sakshi onaneh.
    ita passe rathingngna dapan
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ගෑනි බැදලද
    පොඩ්ඩක් කොට්ටක් පනින්න උත්සහයක් දරපන්...
    පයිවත් එලියට දාල වන වන හිටපං ගෑනි එලියට බහින වෙලාවට...
    :rofl::rofl::rofl::P:P
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ගෑනි බැදලද
    පොඩ්ඩක් කොට්ටක් පනින්න උත්සහයක් දරපන්...
    පයිවත් එලියට දාල වන වන හිටපං ගෑනි එලියට බහින වෙලාවට...
    :rofl::rofl::rofl::P:P

    :rofl:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    okkotoma kalin oya ballo ube waththata awith innawa/bike eka passe pannanawa photo/video karaganin. mona karannath sakshi onaneh.
    ita passe rathingngna dapan

    case ekak yanawa nan sakshi ona thamai.
    lokuwata case ekak giye na ban. :yes:

    dan ballo hadilada, untama epa wela da danneth na dan un ka gahanneth na :lol:

    anika rathinna danne ban ape waththa athulata. ape waththa seemawe. parata danneth na. ee nisa katawath mukuth kiyannath ba ne. ape waththa ne. :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මචන් උබ කොහෙන් හරි හොරිකඩ බැල්ලියෙක් අරන් හදපන්. ඊට පස්සේ අර එහා ගෙදර හොදට හදන බල්ලෝ අනිවා උබේ ගෙදර හදන හොරිකඩ බැල්ලි එක්ක නටන්න ගන්නවා. එහෙම උනාම අරුනුත් හොරිකඩ බල්ලෝ වෙනවා. ඊට පස්සේ අර ගැනිට බල්ලෝ හැදිල්ල එපා වේවි. හෝ ඒකිගේ බල්ලොන්ට උබේ බැල්ලි එක්ක නටන්න එන්න දෙන එකක් නෑ.

    සිරාම කතාව, පාරේයන බැල්ලියක් ගෙනෙන් ගෙදරට.
    අපේගෙදර බල්ල වෙන ගෙදරකින් බැල්ලියක් ගෙනාව .මුලදි පොර නැගිට්ට ගමන් දුවනවා බැල්ලි බලන්න වතුමැදින් පැනගන.පස්සේ බැල්ලි එක්ක ගෙදර ආව.දැන් ඩියුටිමාරුවෙලා, බල්ල වැඩිය යන්නේනෑ බුරන්න. බැල්ලිතමයි බුරන කටයුතු හා බල්ලගේ ආරක්ශාව සපයන්නේ.දැන් රෑට සැප කනේ , අබ ගෙඩියක් වැටුනත් බැල්ලි එලිවෙනකල් බුරනවා නිදියල හමාරයි.

    විසෙන් විස නසපන් ඔය ක්‍රමේට.එක්කො රතිඥ්ඥාදාපන් ඔවුන් පට්ට බයයි.

    ඉස්සරලා උබලගේ ගමේ ග්‍රාමසේවකට පැමිනිලි කරපන් එයා උබලගේ කීම අහන්නේ නැත්තන්.බල්ලො හදාගන්න ඔනේ තමුන්ගේ වත්තේ ආරක්ශාවට,එතනින් එහා ගිහින් පාරේයන මිනිස්සුන්ට බල්ලොකන්න එනවනම් අනිවාර්යෙන් එයා ඒක වලක්වාගන්න ඔනේ.පාරේ යන්නැතුව මිනිස්සු උඩින් යන්නද.
    දෙවනුවපලාත් සවුඛ්‍ය නිලධාරීතුමාව දැනුවත් කරපන්, එයත් ඒකට ගයිඩන්ස් එකක් දෙයි.අනිවා එයා ඔවුන් බැදගන්නම වෙනවා.එතකල් ඔය ගැනි නැතිවෙලාවට තුන් හුලස් දාපන්, බල්ලන්ට එපවෙන්න නිතර.

    Last edited:

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    සිරාම කතාව, පාරේයන බැල්ලියක් ගෙනෙන් ගෙදරට.
    අපේගෙදර බල්ල වෙන ගෙදරකින් බැල්ලියක් ගෙනාව .මුලදි පොර නැගිට්ට ගමන් දුවනවා බැල්ලි බලන්න වතුමැදින් පැනගන.පස්සේ බැල්ලි එක්ක ගෙදර ආව.දැන් ඩියුටිමාරුවෙලා, බල්ල වැඩිය යන්නේනෑ බුරන්න. බැල්ලිතමයි බුරන කටයුතු හා බල්ලගේ ආරක්ශාව සපයන්නේ.දැන් රෑට සැප කනේ , අබ ගෙඩියක් වැටුනත් බැල්ලි එලිවෙනකල් බුරනවා නිදියල හමාරයි.

    :rofl:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අප්පෝ බං ඔය එක හුත්තක්වත් ඔනී නෑ ඕයී
    රතින්න ටිකක් ගෙනල්ල එක දෙක දාපන් !
    බල්ලො බයයි !
    කවුරු හරි ඇහුවොත් කියහන් ඔය දඩුලේනෝ පොල් කනව උන් එලවන්න කියලා !
    නැත්තන් වෙන හේතුවක් කියහන්

    එහෙම අහන්නත් බැහැනේ ! රතින්නා දැම්මම වරදක් නෑ නේ !
    සත්තුන්ට හින්සාවකුත් නෑ
    දෙතුන් පාරක් දැම්මම ඇති මාසෙට !
    ගෑනි එක්ක පැටලිල්ලකුත් නෑ
    පොලිසි ගානේ චාටර් වෙන්න ඕනිත් නෑ
    තාප්ප ඔනිත් න
    ඔන්න ඔහෙ දැල් වැටක් ගහපන් හුලන් ටිකක් වත් එවි නේ තාප්ප ගහලා කොටු වෙනවට වඩා !!

    නැත්තන් උබලත් මොනා හරි කන්න දාපන් උන්ට !
    වහ නෙවෙයි හරිද :angry::angry:
    බල්ලො කලගුණ දන්නවා. එත්කොට ජරා කරලා බුරන් නෑ !
     
    Last edited:

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    සිරාම කතාව, පාරේයන බැල්ලියක් ගෙනෙන් ගෙදරට.
    අපේගෙදර බල්ල වෙන ගෙදරකින් බැල්ලියක් ගෙනාව .මුලදි පොර නැගිට්ට ගමන් දුවනවා බැල්ලි බලන්න වතුමැදින් පැනගන.පස්සේ බැල්ලි එක්ක ගෙදර ආව.දැන් ඩියුටිමාරුවෙලා, බල්ල වැඩිය යන්නේනෑ බුරන්න. බැල්ලිතමයි බුරන කටයුතු හා බල්ලගේ ආරක්ශාව සපයන්නේ.දැන් රෑට සැප කනේ , අබ ගෙඩියක් වැටුනත් බැල්ලි එලිවෙනකල් බුරනවා නිදියල හමාරයි.

    Uba genada oya kiuwe?
    amma baninawada ubata belliyak genawa kiyala :P:P:rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉස්සෙල්ලා ඒ ගෑණි එක්ක හොදින් , සුහදව කතා කරලා විස්තරේ කියපන්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අප්පෝ බං ඔය එක හුත්තක්වත් ඔනී නෑ ඕයී
    රතින්න ටිකක් ගෙනල්ල එක දෙක දාපන් !
    බල්ලො බයයි !
    කවුරු හරි ඇහුවොත් කියහන් ඔය දඩුලේනෝ පොල් කනව උන් එලවන්න කියලා !
    නැත්තන් වෙන හේතුවක් කියහන්

    එහෙම අහන්නත් බැහැනේ ! රතින්නා දැම්මම වරදක් නෑ නේ !
    සත්තුන්ට හින්සාවකුත් නෑ
    දෙතුන් පාරක් දැම්මම ඇති මාසෙට !
    ගෑනි එක්ක පැටලිල්ලකුත් නෑ
    පොලිසි ගානේ චාටර් වෙන්න ඕනිත් නෑ
    තාප්ප ඔනිත් න
    ඔන්න ඔහෙ දැල් වැටක් ගහපන් හුලන් ටිකක් වත් එවි නේ තාප්ප ගහලා කොටු වෙනවට වඩා !!

    නැත්තන් උබලත් මොනා හරි කන්න දාපන් උන්ට !
    වහ නෙවෙයි හරිද :angry::angry:
    බල්ලො කලගුණ දන්නවා. එත්කොට ජරා කරලා බුරන් නෑ !
    පෙන විදිහට ඕක තමයි අගට ගුණ ක්‍රමේ ..නිතිය වල්වැදිලා අබගේඩියටත් හිරේ යවන කොටි ප්‍රකෝටි ගණන් හොරාකාපු හොරු පාර්ලිමන්ට් යන අමුතු රටක් බන් මේක :dull:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචන් උබ කොහෙන් හරි හොරිකඩ බැල්ලියෙක් අරන් හදපන්. ඊට පස්සේ අර එහා ගෙදර හොදට හදන බල්ලෝ අනිවා උබේ ගෙදර හදන හොරිකඩ බැල්ලි එක්ක නටන්න ගන්නවා. එහෙම උනාම අරුනුත් හොරිකඩ බල්ලෝ වෙනවා. ඊට පස්සේ අර ගැනිට බල්ලෝ හැදිල්ල එපා වේවි. හෝ ඒකිගේ බල්ලොන්ට උබේ බැල්ලි එක්ක නටන්න එන්න දෙන එකක් නෑ.

    :D:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳ දිග මන්නයක් අරං එක බල්ලෙක්ගෙ හිස ගසා දමපං :yes: ඊට පස්සෙ බල්ලව ගෙදර අරං ඇවිත් බල්ලගෙ ඇඟේ කෑල්ල කෑල්ල ඒ ගෑනිට යවපං ඉතුරු බල්ලො ටික ගෙදර ගැටගහගත්තෙ නැත්තං මේ බල්ලගෙ කෑල්ල කෑල්ල එවනව පස්සෙ සෙට් කරගන්න කියල :yes: