බල්ලෝ හින්ද කරදරයි - උදවු

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    බල්ලෝ හින්ද කරදරයි - උදවු

    මචන්ලා . මේකයි සීන් එක ..අපේ ගේ ඉස්සරහා ඉන්නවා ගැනියෙක් ..මේ ගැනී තනියම ඉන්නේ . මේ ගැනී ලෝයර් කෙනෙක් .මේ ගැනී ගේ ගෙදර වල් බල්ලෝ 6 ක් විතර ඉන්නවා . ගේ වටේටම තාප්පේ ගහලා තියෙන්නේ ..මේ ගැනී බල්ලන්ට කන්න දිදී තියන් ඉන්නවා ..අපේ ගෙදර තාප්පේ ගහලා නැ . මේ බල්ලෝ අපේ වත්තට ඇවිත් ජරා කරනවා ..රැට නිදියනවා ..මල කරදරයක් . බල්ලන්ට කරපටිත් දාලා ..

    ලොකුම කරදරේ තමයි . අපි ගමනක් බිමනක් ගිහින් එද්දී බුරනවා කන්න වගේ ..හවස 6 න් පස්සේ බයික් එකෙන් කොහෙවත් යන්න විදියක් නැ ..බල්ලෝ රොත්තම එකතුවෙලා බුරනවා ..එලෝ ගෙන එනවා බයික් එක ..බයික් එක හයියෙන් යන්න විදියක් වත් නැ මොකද අපේ ගේ ලග ඉදන් පර ගාවට වෙන කන් 120m තියෙනවා ..ටිකක් කන්ද වගේ හයියෙන් ස්පීඩ් යන්න බැ ඒ නිසා ,,මුන් අගට පනින්න එනවා ..එනකොටත් එහෙම තමයි ..

    හවස 6 න් පස්සේ ගෙදරට එන්න විදියක් නැ මුන් රොත්තම බුරාගෙන එනවා ..හරි ම කරදරයක් තියෙන්නේ ..

    මේ ගැනී බල්ලෝ හදනවනම් වත්ත ඇතුලේ තියන් හදන්න ඕනේ..තාප්පේ ගහලා ගේට්ටු දාලා තියෙන්නේ ..

    මේ ගැනී ලෝයර් කෙනෙක් හින්දා මුකුත් කියන්න ගියේ නැ ..නිතිය ගැන දන්නේ නැති නිසා

    මම පොලිසියේ ඇන්ට්‍රි එකක් දැම්මොත් විසදුමක් ලැබෙයිද මේකට ..

    ඔය නීති ගැනනම් මම මුකුත් දන්නේ නැ ..

    මම මොකද කරන්නේ කට්ටිය අදහස් ටිකක් දෙන්න plz ..එපා වෙලා තියෙන්නේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Police yanna wei neda. Neethiya kaatath podui neh

    නෑ මචං :no:
    නීතිය ලාබ නෑ....නීතිය ගනන්...(ඒකනේ අඹ කඩපු අම්ම හිරෙ ගිහින් මහ බැංකුව කඩපු උන් එලියෙ ඉන්නේ :oo:)

    උබ ඒ ගෑණි එක්ක කතා කරපන් ගෙඩ්ගරට ගිහින් පොඩ්ඩක්.. එහෙම බලල බැරි උනොත් ඇන්ට්‍රියක් දාපන්
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.

    නෑ මචං :no:
    නීතිය ලාබ නෑ....නීතිය ගනන්...

    උබ ඒ ගෑණි එක්ක කතා කරපන් ගෙඩ්ගරට ගිහින් පොඩ්ඩක්.. එහෙම බලල බැරි උනොත් ඇන්ට්‍රියක් දාපන්

    ඔවු මුලින් මෙහෙම කරපන්. පොඩ්ඩක් කථා කරලා විසදන්න බලපන්. ඊට පස්සේ අපි නීතිමය ක්‍රියා මාර්ගයකට යමු.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113

    නෑ මචං :no:
    නීතිය ලාබ නෑ....නීතිය ගනන්...

    උබ ඒ ගෑණි එක්ක කතා කරපන් ගෙඩ්ගරට ගිහින් පොඩ්ඩක්.. එහෙම බලල බැරි උනොත් ඇන්ට්‍රියක් දාපන්
    යා
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    issella a geni ekka katha karala indapan
    eka parata tho police giyoth a genita malaniwi
    ona ekekta mala painawa ne bn
    katha baha karala wisanda ganin .
    hari giye nethi unoth ballek dennekta shot eka dipan
    anith un nikanma washpa wei ubalai gedarin
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක

    නෑ මචං :no:
    නීතිය ලාබ නෑ....නීතිය ගනන්...

    උබ ඒ ගෑණි එක්ක කතා කරපන් ගෙඩ්ගරට ගිහින් පොඩ්ඩක්.. එහෙම බලල බැරි උනොත් ඇන්ට්‍රියක් දාපන්

    මේ ගැනිගේ පට්ට ලොකු කම බන් ලෝයර් කියලා ..ගමේ ඉන්න කවුරුවත් ගණන් ගන්නේ නැ .වාහනයෙන් යන්නේ ..කිසිම කෙනෙක් එක්ක කතා කරන්නේ නැ .රජයේ ලෝයර් කෙනෙක් හැමදාම පොලිසියෙන් ඇවිත් අත්සන් කරලා යනවා ..මේ ගැනී පොලිසිය අදුරනව්නම් එකෙනුත් කැපිල්ල අපිට ..

    මට බල්ලන්ව මරන්න තරහයි ..එත් මම සත්තුන්ට හිරිහැර කරන්න කැමති නැ ..

    දැන් අපිත් වටේටම තාප්පේ ගහන්න හදන්නේ ..එතකොටනම් වත්තට එන එකක් නැ .හැබැයි බයික් එකෙන් හවසට කොහෙවත් යන්න එන්න විදියක් නැ ..
     

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0

    නෑ මචං :no:
    නීතිය ලාබ නෑ....නීතිය ගනන්...(ඒකනේ අඹ කඩපු අම්ම හිරෙ ගිහින් මහ බැංකුව කඩපු උන් එලියෙ ඉන්නේ :oo:)


    :yes::yes::yes:
    උබ ඒ ගෑණි එක්ක කතා කරපන් ගෙඩ්ගරට ගිහින් පොඩ්ඩක්.. එහෙම බලල බැරි උනොත් ඇන්ට්‍රියක් දාපන්


    පිස්සුද බං අපි හිතනවා වගේ අනිත් එවුන් හිතන්නේ නෑ උබ ගෑණිට කථා කරලා ප්රරශ්නේ විසදුන්නේ නැත්තන් වෙන එකෙක් බල්ලෙක් ගැහුවත් වෙන මොකක් හරි කරත් උබ පිටින් යයි ඔය රස්සාව කරන සමහර අයගේ මනුස්ස කම ටිකක් අඩුයි කෝකටත් පරිස්සමින් කරන දෙයක් කරපන්
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    බල්ලෝ මැරුවොත් උබට හිරේ යනවෙනවා බල්ලොන්ට මුකුත් කරන්න එපා
    මහජන්තව පිඩාවට පත් කිරීම කියන පනත හරහා ඕකට විසදුමක් ගන්න පුළුවන්
    බලුකරදරය වීඩියෝ කරගන්න පොලිසියට යන්න පැමිණිල්ලක් දාලා එකේ කොපියක් ගන්න. පැමිණිල්ල පොලිසියේ විභාග කර නැත්නම් කොපිය එක්ක විස්තරේ පළාතේ DIG /ASP office එකට යවන්න . එතනින් බැරිනම් සල්ලි ටිකක් වියදම් කරලා අර කිව්වා පනත යටතේ නඩු යන්න පුළුවන්
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Uba oka kata karanna gihin gani ubata monawa hari kiwwoth ubata wena karanna deyak nati wenawa.policy giyath gani danna un innawa num ubawa chater karai.Mulin ganita dannene nati wenna ballo elawana widiyak baluwa num hari .
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    මචන් උබ කොහෙන් හරි හොරිකඩ බැල්ලියෙක් අරන් හදපන්. ඊට පස්සේ අර එහා ගෙදර හොදට හදන බල්ලෝ අනිවා උබේ ගෙදර හදන හොරිකඩ බැල්ලි එක්ක නටන්න ගන්නවා. එහෙම උනාම අරුනුත් හොරිකඩ බල්ලෝ වෙනවා. ඊට පස්සේ අර ගැනිට බල්ලෝ හැදිල්ල එපා වේවි. හෝ ඒකිගේ බල්ලොන්ට උබේ බැල්ලි එක්ක නටන්න එන්න දෙන එකක් නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,613
    113
    එක බල්ලෙක්ව ශේප් කරගෙන ගෙදරට අඩගහලා කෑම දිීලා යාලු කරගනින්. ඉට පස්සේ නහයට ක්ලෝරෝ ෆෝම් අල්ලලා සිහිනැති කරලා ඇතකට ගිහින් දාපන් ක්‍රමයෙන් ඔක්කොටම ශොට් එක දීපන්
     

    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    බට්ටො ටිකක් හරි චීනපටස් ටිකක් හරි කෙලලා දාපන් බල්ලො උබ දිහා බලන්නෙවත් නෑ
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඕවට තමයි මචන් මේවා තියෙන්නේ!
    නියම බෙහෙත. :lol:

    z_jur-p-03-Take.jpg


    මම නං මෙහෙ රෑ 2ට 3ටත් දානවා... :lol:

    අර ත්‍රිකොනේ වගේ එක තිබ්බා නං තමයි හරියටම සෙට් වෙන්නේ! :D

    සාමාන්යෙන් මචන් ඔය විදිහට අනුන්ට කරදරයක් වෙන්න හැසිරෙන මිනිස්සු බල්ලන්ට වඩා අන්ත උන්. උඹ උන්ට කිවුවා කියලා වැඩක් වෙන්නේ නෑ. :yes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එක බල්ලෙක්ව ශේප් කරගෙන ගෙදරට අඩගහලා කෑම දිීලා යාලු කරගනින්. ඉට පස්සේ නහයට ක්ලෝරෝ ෆෝම් අල්ලලා සිහිනැති කරලා ඇතකට ගිහින් දාපන් ක්‍රමයෙන් ඔක්කොටම ශොට් එක දීපන්

    interesting! :D