බලාපොරොත්තුව...
විරහවෙන් නැවත පණ ගැසූ..
මියැදුණු මගේ කවි සිත...
විරහවෙන් නැවත පණ ගැසූ..
මියැදුණු මගේ කවි සිත...

හිත දවන
ගත පෙලන
හැඟුම් පොදි ගොඩ ගසන,
ඝණ අඳුර
රජ කරන
වෙලාවක එලිය දෙන,
මගෙ සතුට
අද හෙටම
මා සොයා එයි කියන,
ඉටු වෙයිද
කොයි දිනක
හිත පුරා පොදි බඳින මේ...
බලාපොරොත්තුව...


ගත පෙලන
හැඟුම් පොදි ගොඩ ගසන,
ඝණ අඳුර
රජ කරන
වෙලාවක එලිය දෙන,
මගෙ සතුට
අද හෙටම
මා සොයා එයි කියන,
ඉටු වෙයිද
කොයි දිනක
හිත පුරා පොදි බඳින මේ...
බලාපොරොත්තුව...







