බලාපොරොත්තුව...

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බලාපොරොත්තුව...

    විරහවෙන් නැවත පණ ගැසූ..
    මියැදුණු මගේ කවි සිත... :)

    හිත දවන
    ගත පෙලන
    හැඟුම් පොදි ගොඩ ගසන,
    ඝණ අඳුර
    රජ කරන
    වෙලාවක එලිය දෙන,
    මගෙ සතුට
    අද හෙටම
    මා සොයා එයි කියන,
    ඉටු වෙයිද
    කොයි දිනක
    හිත පුරා පොදි බඳින මේ...
    බලාපොරොත්තුව...
    :(:(
    loneliness-nilotpal-paul.jpg

     
    • Like
    Reactions: CuteBaby and Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විරහවෙන් නැවත පණ ගැසූ..
    මියැදුණු මගේ කවි සිත... :)

    ඈ ‍යකෝ..... උඹට කවි‍යක් ලි‍යන්න බූට් පාරක් කන්නම ඕන උනාද......:oo:

    කවි‍ය නම් ලස්සන‍යි......:)
    බලාපොරොත්තුවද මොකක්ද එක එනකං ගඟක් අ‍යිනට වෙලා හූල්ල හූල්ල ඉන්නැතුව ගෙදර පල......:angry:
     
    • Like
    Reactions: Nebuchadnezzer