බලාපොරොත්තු සුන් :(

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    894
    996
    93
    i3 2nd gen ලැපක් ssd දාලා හදාගත්තට වැඩක් නෑ high performance වලට i5 i7 වගේ එකක් තියෙන්න ඕන කියලා comment එකක් දැක්කා. එහෙම වෙනවද මගේ බලාපොරොත්තු සුන් උනා බන්.මන් සල්ලිත් හොයාගත්තා හෙන අමාරුවෙන් ssd එකක් ගන්න හිතන්.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම ගද්දිත් කිව්වේ i 3 නම් 11 gen වගේවත් ගන්න නැත්තම් වැඩක් නෑ කියලා.use කරපු i 7 8 gen එකක් ගත්තා.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    2nd gen ekakata ssd damma kiiyala wedak na. parana wadi prccsr eka. lap tiya 2nd gen i3 dekstop prccsr ekakin wath hariyata wedak karanna ba dan kaale. ubata lesima aluth lap ekak gan na eka.. aduma 10th gen i3 ekak wath ganin.

    2011 kaale apu prcssr ekak dan kaale aran mona karannada bn. anika 8th gen used lap ehama hoya ganna puluwan ne aduwata.
     
    • Sad
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    894
    996
    93
    ප්‍රෝග්‍රැමින් තමයි කරන්න ඉන්නේ full time
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    894
    996
    93
    kawda oi dan 2nd gen ewwa ganne? dan 13th gen da koheda thiyenne. ee kiyanne oka 11 yr paranai
    අලුතෙන් ගත්තෙ නෑ මම ලග තිබුන එක. මට අලුත් ලැප් එකක් ග්න්න සල්ලි නෑ බන්
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ප්‍රෝග්‍රැමින් තමයි කරන්න ඉන්නේ full time
    ehenam kohomath hari yanne na bn. ewata ona apps run karanna ehema giiyama ubata epa wei. aduma 16gb wage ram ekak dala 10th 11th gen i3 ekak ganin gnnwa nam. nathnam aparade. dekstop nam ita wada aduwata ganna puluwan wei. used ewa aduwata yanwa mea dawas wala

    ram eka 2gb. 16 gb ram ekak dammath hari yana ekak nadda
    ram eka damma ssd damma kiiyala prccsr ekata a a ona widiyata prfmnce denna bari nam wedak na ne. dan tiyenawata wada poddak hodata weda karai but ube salli aparade. mokda owata ena parana ram arawa mewa salli deela gnnawele aluth ekak ganin salli ekathu karala.
    ------ Post added on Jul 13, 2023 at 3:59 PM
     
    • Like
    Reactions: OshPal and Djice