eeye pereda UNP eke parayo ranawiruwonta kadulu gas gahanakota, 1990 premadasa polis niladarin maranna LTTE ekata ida denakota....LTTE unta wandi denna panath pass karanakota koheda thopila hitiye...???
පොලීසියේ උන්ට තිබුණේ ලේ පෙරාගෙන වැටෙන්නම මරාගේ පොන්න ගෝලයෝ ටිකට නෙලන්න. අහිංසක මිනිස්සුන්ට කරනවා වගේ
පක්ෂ පාට භේදයක් ගැන කතා කිරීම නිෂ්පල දෙයකි. පසුගිය දින දෙකෙහි 'මන්ත්‍රී වරුන්' යැයි කියන වසලයන් හැසිරුනු තිරිසන් ආකාරය මට සන්සන්දනය කල හැක්කේ මස් කුට්ටියක් ලබා ගැනීමට පොරකන බලු රැලක් ලෙසින්ය. ලෝකය ලංකාව ගැන ඇති කර ගන්නා ආකල්පයෙන් වැඩක් නොමැත. මෙවැනි නිහීන ක්‍රියා නිසා රටේ සමාජය තුල ඇතිවන විපර්යාසය ඉතාමත් අයහපත්ය. පාසල් ළමුන් ඇතුලු සමස්ත යෞවන සමාජය මේ දෙස බලා සිටී. ප්‍රශ්නයක් නිරාකරණය කොට ගත් යුත්තේ නීතියට සහ පිළිගත් ක්‍රමවේදයන් අනුව නොවන බවත් එය නිරාකරණය කොට ගත් යුත්තේ අතේ පයේ සවිය සහ 'චණ්ඩි' කමෙන් යැයි යන ආකල්පය ඔවුන් තුල ඇතිවීම නිතැනින්ම සිදුවේ.
සමාජය භෞතික සම්පත් පමණක් ඇති 'ගල් යුගයක්' කරා ගමන් කරනු ඇත.
thope pissu marata ballo balaganna baponilage set ekak me tike Elakiri eke wada wage![]()


