බලුවැඩ මේවනම්

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    eeye pereda UNP eke parayo ranawiruwonta kadulu gas gahanakota, 1990 premadasa polis niladarin maranna LTTE ekata ida denakota....LTTE unta wandi denna panath pass karanakota koheda thopila hitiye...???
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    දේශපාලුවන්ගේ ගූ ලෙවකනවට හොද වැඩේ , ඔහොම වෙලා මදි රණවිරුවෝ ගැන තපුල්ලන උන්ගෙන් ඔයිට වඩා දීමනාව ලැබෙන්න ඕනේ තේරුම් යන්න උන්ටත්. දැන් වෙන දේ ගැන ඉතා සතුටුයි , කාල හැදියන් කිව්වේ මීට කලින් දැන් හොදට කනව තව කාලම හැදියන්. උනල නීච වෙලා අසරණ වෙලා හරි එකෙක්ට දෙන්න ඕනේ කියල හිතුන දවසට රට හැදෙයි හැබැයි ඒ වෙනකොට හදන්න පුලුවන් එකෙක්ටත් බැරි වෙන්න වැටිල තියෙයි , එතකොට දුක විදගෙන කරපුවා හපුතලේ නගින ගොනා වගේ වැඩ කරල රට ගොඩ දාපල්ලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    පොලීසියේ උන්ට තිබුණේ ලේ පෙරාගෙන වැටෙන්නම මරාගේ පොන්න ගෝලයෝ ටිකට නෙලන්න. අහිංසක මිනිස්සුන්ට කරනවා වගේ

    කොහේ නලන්නද බන් බලහන් පතෝල මැසිමවල් වගේ කිසි ලකයක් නැති පොලීසියක්. නමට පොලිස් දේශපාලුවෙක්ට ගැහුවොත් මුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ පාතලයෙන් . විකාර කියවන්න එපා වපුරපු දේවල් බොලාට ලැබෙනවා, තව ඉස්සාරට සැරටම ලැබෙයි වැඩි වැඩියෙන් ලෑබේවා කියල පතනවා
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    පක්ෂ පාට භේදයක් ගැන කතා කිරීම නිෂ්පල දෙයකි. පසුගිය දින දෙකෙහි 'මන්ත්‍රී වරුන්' යැයි කියන වසලයන් හැසිරුනු තිරිසන් ආකාරය මට සන්සන්දනය කල හැක්කේ මස් කුට්ටියක් ලබා ගැනීමට පොරකන බලු රැලක් ලෙසින්ය. ලෝකය ලංකාව ගැන ඇති කර ගන්නා ආකල්පයෙන් වැඩක් නොමැත. මෙවැනි නිහීන ක්‍රියා නිසා රටේ සමාජය තුල ඇතිවන විපර්යාසය ඉතාමත් අයහපත්ය. පාසල් ළමුන් ඇතුලු සමස්ත යෞවන සමාජය මේ දෙස බලා සිටී. ප්‍රශ්නයක් නිරාකරණය කොට ගත් යුත්තේ නීතියට සහ පිළිගත් ක්‍රමවේදයන් අනුව නොවන බවත් එය නිරාකරණය කොට ගත් යුත්තේ අතේ පයේ සවිය සහ 'චණ්ඩි' කමෙන් යැයි යන ආකල්පය ඔවුන් තුල ඇතිවීම නිතැනින්ම සිදුවේ.
    සමාජය භෞතික සම්පත් පමණක් ඇති 'ගල් යුගයක්' කරා ගමන් කරනු ඇත.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46439166_10156640723610185_806869534232281088_n.jpg
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    පක්ෂ පාට භේදයක් ගැන කතා කිරීම නිෂ්පල දෙයකි. පසුගිය දින දෙකෙහි 'මන්ත්‍රී වරුන්' යැයි කියන වසලයන් හැසිරුනු තිරිසන් ආකාරය මට සන්සන්දනය කල හැක්කේ මස් කුට්ටියක් ලබා ගැනීමට පොරකන බලු රැලක් ලෙසින්ය. ලෝකය ලංකාව ගැන ඇති කර ගන්නා ආකල්පයෙන් වැඩක් නොමැත. මෙවැනි නිහීන ක්‍රියා නිසා රටේ සමාජය තුල ඇතිවන විපර්යාසය ඉතාමත් අයහපත්ය. පාසල් ළමුන් ඇතුලු සමස්ත යෞවන සමාජය මේ දෙස බලා සිටී. ප්‍රශ්නයක් නිරාකරණය කොට ගත් යුත්තේ නීතියට සහ පිළිගත් ක්‍රමවේදයන් අනුව නොවන බවත් එය නිරාකරණය කොට ගත් යුත්තේ අතේ පයේ සවිය සහ 'චණ්ඩි' කමෙන් යැයි යන ආකල්පය ඔවුන් තුල ඇතිවීම නිතැනින්ම සිදුවේ.
    සමාජය භෞතික සම්පත් පමණක් ඇති 'ගල් යුගයක්' කරා ගමන් කරනු ඇත.

    Okata kiyanne duupath waaasi, gothrika, wahallunge life style 1 kiyala. Haddanna ba me rata wadak na
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ තමයි ඉතින් රාජපක්ෂ සමග එන package එක. ඊළඟ අවුරුදු 5-6 (ඔව් ඔව් මුන් චන්දෙ දිනනවා නේ) මේවා දිගටම බලන්න පුළුවන් :P:P