බලු ආන්ඩුවක් මේක

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    බලු ආන්ඩුවක් මේක

    අපේ ආන්ඩුව රාජපක්ෂලාව හිරේ දැම්මේ නෑ.හිරේ දාන බව පෙන්නා පෙන්නා හිටියේ.නමුත් මුන් අපේ අයව හිරේ දානවා.හෙට රාජිතව දාන්න යන්නේ
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    අපේ ආන්ඩුව ලෙඩ්ඩු හිරේ දැම්මේ නෑ.මරා ගෝටාව අවුරුදු පහම හිරේ තියාගෙන ඉන්න තිබ්බා.ගෝටාට හාට් ප්‍රොබ්ලම්ස්,මරාට හාට් ඩයබිටිස් ඔක්කොම තිබ්බා.නමුත් මුන් ආවට පස්සේ ලෙඩ්ඩුත් හිරේ දානවා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අපේ ආන්ඩුව ලෙඩ්ඩු හිරේ දැම්මේ නෑ.මරා ගෝටාව අවුරුදු පහම හිරේ තියාගෙන ඉන්න තිබ්බා.ගෝටාට හාට් ප්‍රොබ්ලම්ස්,මරාට හාට් ඩයබිටිස් ඔක්කොම තිබ්බා.නමුත් මුන් ආවට පස්සේ ලෙඩ්ඩුත් හිරේ දානවා

    Hire ma marunoth hoda..:)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    උබල පොහොට්ටු වේ හොරු ටික ඔක්කොම
    උවලගේ UNP ස්ටේ ජ් එකට නැග්ග ගත්තා :lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අපි ‍ෆිට් එකේ ඉන්න එවුන් දැම්මෙ.ලෙඩ්ඩු දැම්මේ නෑ.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අපේ ආන්ඩුව රාජපක්ෂලාව හිරේ දැම්මේ නෑ.හිරේ දාන බව පෙන්නා පෙන්නා හිටියේ.නමුත් මුන් අපේ අයව හිරේ දානවා.හෙට රාජිතව දාන්න යන්නේ

    ඒ කතාවනං මාත් පිලිගන්නව :yes:
    ඊට කලින් වතාවෙ පොන්සේකට ජම්පරේ ඇන්දුව
     
    Last edited:

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඒ කතාවනං මාත් පිලිගන්නව :yes:
    ඊට කලින් වතාවෙ පොන්සේකට ජම්පරේ ඇන්දුව

    අපේ ආන්ඩුව මොකෙක්වත් හිරේ තියාගත්තේ නෑ. කුඩු දුමියා මහා දවල් සීයක් විතර ඉස්සරහා මිනීමරලා නිදහස් කරන්නබෑ.අනිත් එක නඩුව අපි දාපු එකක් නෙවෙයි. දාපු ජනාධිපති ලේකම් අපි ආපහු නිදහස් කරා.:)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    unp un dana eka nam waradi rajitha kochchra unath bappa marala punchi ammawa ussan awa wage wada karala na:D:D:yes::yes:;);):D:D
     
    lovez

    Junior member
  • Jun 19, 2014
    84
    12
    8
    ගොනෝරියා, හර්පීස් තියන උන්ට කියලා

    අරින එවුන්ට හදාගන්න වෙන්නේ තියෙන ඒවා ට්‍රිබල් නෙවෙයි ඩෙසිබල් වෙන්න:(
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    ගෝටාව ගන්න තිබ්බා.බයිපාස් කරලා හාට් ප්‍රොබ්ලම් තිබ්බ නිසා ගත්තේ නෑ.එහෙනම් රාජිතව ගන්නේ ඇයි?ඔය ‍ෆිට් එකේ ඉන්න එකෙක් දාපන්කො
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ගෝටාව ගන්න තිබ්බා.බයිපාස් කරලා හාට් ප්‍රොබ්ලම් තිබ්බ නිසා ගත්තේ නෑ.එහෙනම් රාජිතව ගන්නේ ඇයි?ඔය ‍ෆිට් එකේ ඉන්න එකෙක් දාපන්කො
    Patali damme oya:P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    අපේ ආන්ඩුව මොකෙක්වත් හිරේ තියාගත්තේ නෑ. කුඩු දුමියා මහා දවල් සීයක් විතර ඉස්සරහා මිනීමරලා නිදහස් කරන්නබෑ.අනිත් එක නඩුව අපි දාපු එකක් නෙවෙයි. දාපු ජනාධිපති ලේකම් අපි ආපහු නිදහස් කරා.:)

    කැවනම් කටු විදවාපන් බලලෝ කිව්වාලු:D:D