බලු කතාවක්

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඔන්න මෙ කියන්න හදන්නේ බලු කතාවක්.
    අපේ ඔපිසියේ ඉන්නවා බලු තඩියෙක් ,කස්ටිය ආදරේට කියන්නේ ලැසි කියලා.
    ඔන්න මම දවසක් ටිකක් පරක්කු උනා, ටිකක් කියන්නේ 10.30 ව්තර යනකොට මෙන්න මු බුරාගේන අවනේ.
    උබලා දන්නවනේ මම කොහොමත් වැඩ්ඩා කියලා,ඉතින් වැඩ දාලා බෙරුනා.
    පස්සේ තමයි දැන ගත්තේ,මු 9.00න් පස්සේ එන අයට බුරනවා කියලා, එ වගේම උදේම එනකොට උ ගේට්ටුව ලග හිටියොත් එන හැමොටම වදිනව...
    මරු බල්ලෙක් උ නම්.......
    :baffled::baffled::P:P:baffled::baffled:
     
    • Like
    Reactions: emil

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ඔන්න මෙ කියන්න හදන්නේ බලු කතාවක්.
    අපේ ඔපිසියේ ඉන්නවා බලු තඩියෙක් ,කස්ටිය ආදරේට කියන්නේ ලැසි කියලා.
    ඔන්න මම දවසක් ටිකක් පරක්කු උනා, ටිකක් කියන්නේ 10.30 ව්තර යනකොට මෙන්න මු බුරාගේන අවනේ.
    උබලා දන්නවනේ මම කොහොමත් වැඩ්ඩා කියලා,ඉතින් වැඩ දාලා බෙරුනා.
    පස්සේ තමයි දැන ගත්තේ,මු 9.00න් පස්සේ එන අයට බුරනවා කියලා, එ වගේම උදේම එනකොට උ ගේට්ටුව ලග හිටියොත් එන හැමොටම වදිනව...
    මරු බල්ලෙක් උ නම්.......
    :baffled::baffled::P:P:baffled::baffled:
    boss gana nemei ne me kiyala thiyenne :D :lol: