machan ape labrador ta uba me kiyana widihata kakul pana nathi una awurudu 10 di wage..ekata hethuwa mokakda kiyala kiyanawada?wadiya sellam karoth da ehema wenne?ape eka sellamama thama e dawas wala.thappa udinuth paninawa bimata.mama ayeth labrador kenek ganna inne.eth hariyatama oya kakul pana nathi wena seen eka mokakda kiyala danagena thama ganne..mama danna widihata ape athin oota kisima aduwak une naha..eth hithapu nathi widihata uge kakul pana nathi una awrudu 10 di.
අරක තමයි මචන් සීන් එක උන් දිව්වට වගේ ඔහොම වෙන්නේ නෑ.. ඕනවට වඩා උඩවල් වල ඉදලා පනින එක හොද නෑ. අනික අපිට සතියකට සැරයක් බව්වා බෘශ් කරනකොට උගේ ඉස්සරහ ගාත් පස්ස ගාත් හොදින් පරික්ශා කරන්න ඕනේ මිරිකලා බලම්ම ඕනේ ටික එහාට මෙහාට කරනකොට බව්වා කෑගන්න ගත්තොත් උගේ ජොයින්ට් වල රිදුමක් තියනවා කියලා දැනගන්න පුලුවන්.. අනික මචන් ඕකගේ ඇගිලි අතර පව් වලට යටින් කිනිතුල්ලෝ ඉන්න ඉඩ තියනවා සමහර විට කටු ඇනිලා තියෙන්න ඉඩ තියනවා. මේවගේ දේවල් කාලයක් තිබුණොත් ඌ ඒක කියන්න දන්නේත් නෑනේ..ඉතින් වපරෙට හොරට අඩි ටිය තියා දුවනකොට ඔය වගේ ඉනේ උකුල් ඇට වල රෝග අර වැරදියට අඩි තැබීම වගේ දේවල් නිසා හැදෙන්න ඉඩ තියනවා
thanks machan.godak dewal danagaththa.
uba DHL vaccine eka dunnada hama awruddema?
dunna machan.





අනිත් අයටත් ගොඩක්ම ඉස්තුතියි රෙප් දුන්න අයට පෙරලා