මම නම් කියන්නේ බල්ලො ඉන්න ඕනේ පන්සලේ තමයි. එතකොට තිරිසන් ආත්මේ ඉවර වෙලා සුගතියට යයිනේ. බල්ලො පන්සලට ගිහින් දාන එක එක අතකට බැලුවම පින් වැඩක්. 🤷♂️