බලු ප්‍රශ්ණයක්

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
බලු ප්‍රශ්ණයක්

මචංලා ඔය පර්චස් 7/8 ඉඩම්වල ඉන්න මිනිස්සු ගෙදර හදන බල්ලා පූසා මැරුණම මොකද කරන්නෙ ...:eek::eek: වලලන්න තැනක් නෑනේ :sorry:

පාරක් අයිනට හරි ඇලකට දොලකට හරි ගෙනිහින් දානවද ?


බෝම්බ අස්සෙ වෙන වෙන ආතල් ගන්නවා කියලා හිතන්න එපා බෝම්බ ත්‍රෙඩ් එකක් දැම්මොත් ඇඩ්ඩිංලා රෙද්ද උස්සංනෙ එන්නෙ ඉතිං පැත්තකට වෙලා තියන පස්නයකට උත්තරයක් හොයං ඉන්න තමා බැලුවෙ .....:yes:
 

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    kunu geniyanna ena ayata kiyak hari deela geniyanna kiyanwa athi.
    e wagemane ithin un jara karama danna thanakuth na ne ??
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    kunu geniyanna ena ayata kiyak hari deela geniyanna kiyanwa athi.

    වෙන්න පුලුවං .......:yes:

    e wagemane ithin un jara karama danna thanakuth na ne ??

    ටොයිලට් එකක් තියනවා මං දන්න විදිහට ලංකාවෙ හැම ගෙදරකම වගේ.. (හරියටම දන්නෙ නෑ .;))
    ඒකට දාලා වතුර දානවා ඇති ........
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    had a few dogs and kittys
    all of them rest in peace happily at our land.


    size of the land is 12.5P
    yes me and my family lives in it.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    had a few dogs and kittys
    all of them rest in peace happily at our land.


    size of the land is 12.5P
    yes me and my family lives in it.

    ඔව් ඉතිං ටිකක් ලොකු ඉඩමක්නෙ ඔයාට තියෙන්නෙ ..... මම කියන්නෙ පර්චස් 7ක්8ක් .......