බලු ප්‍රශ්නයක්
බල්ලගෙ ඇඟේ ඉන්න මැක්කො ටික කඩන්ඩ ගියාම ඌ ඒකට කැමති නැත්තෙ ඇයි ?
මම ඉතිං කඩපු මැක්කෙක්ව ඌට පෙන්නුව, මම මේ උගෙ මැක්කො ටික කඩල දාන්නෙ කියල, අම්මට සිරි මැක්කව ඉව කරල මූ දිව්වනෙ බං..
කඩන්නෙ මැක්කො කියල දැනගත්තම ඉන්නෙම නෑ.. දුවන්ඩම හදනව.. වෙලාවකට ඌත් එක්ක තරහත් යනව.. ඇයි යකෝ මැක්කො ටික කඩල දාන්ඩ ගියාම මූ දඟලනව.. ඌ හිතනවද දන්නෙ නෑ නේ, අපි මැක්කො උගෙ ඇඟේ අලවනව කියල
උඹල ඇත්දැකල නැද්ද මේ සීන් එක..
මරු බෙහෙතක් තියෙනව බං බලන්ගෙ මැක්කො නැති වෙන.. අර ඉන්නෙ ලේ බීල හෙන විසාල වෙන මැක්කො.. අපි කියන්නෙ ගෙඩි මැක්කො කියල
පිට කොන්ද දිගේ බින්දු 3-4 ක් දාන්ඩ තියෙන්නෙ. වෙන කොහෙටවත් එහෙම මේ බෙහෙත දාන්ඩ හොඳ නෑ.. ඌ ලෙව කෑවොත් විස වෙනව..
රෙප් ලබා දෙන අයට බෙහෙතේ නම කියමි.. එක පාරක් දැම්මොත් ආයෙ මාස 6කට විතර මැක්කො මිසිං
වත්තෙ පොළවෙ මැක්කො නැත්තං සදහටම මේ බෙහෙතෙන් මැක්කො මිසිං

Last edited: