බලු ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    බලු ප්‍රශ්නයක්

    බල්ලගෙ ඇඟේ ඉන්න මැක්කො ටික කඩන්ඩ ගියාම ඌ ඒකට කැමති නැත්තෙ ඇයි ?
    මම ඉතිං කඩපු මැක්කෙක්ව ඌට පෙන්නුව, මම මේ උගෙ මැක්කො ටික කඩල දාන්නෙ කියල, අම්මට සිරි මැක්කව ඉව කරල මූ දිව්වනෙ බං.. :baffled:

    කඩන්නෙ මැක්කො කියල දැනගත්තම ඉන්නෙම නෑ.. දුවන්ඩම හදනව.. වෙලාවකට ඌත් එක්ක තරහත් යනව.. ඇයි යකෝ මැක්කො ටික කඩල දාන්ඩ ගියාම මූ දඟලනව.. ඌ හිතනවද දන්නෙ නෑ නේ, අපි මැක්කො උගෙ ඇඟේ අලවනව කියල :lol:

    උඹල ඇත්දැකල නැද්ද මේ සීන් එක..
    මරු බෙහෙතක් තියෙනව බං බලන්ගෙ මැක්කො නැති වෙන.. අර ඉන්නෙ ලේ බීල හෙන විසාල වෙන මැක්කො.. අපි කියන්නෙ ගෙඩි මැක්කො කියල :P
    පිට කොන්ද දිගේ බින්දු 3-4 ක් දාන්ඩ තියෙන්නෙ. වෙන කොහෙටවත් එහෙම මේ බෙහෙත දාන්ඩ හොඳ නෑ.. ඌ ලෙව කෑවොත් විස වෙනව..

    රෙප් ලබා දෙන අයට බෙහෙතේ නම කියමි.. එක පාරක් දැම්මොත් ආයෙ මාස 6කට විතර මැක්කො මිසිං :yes:
    වත්තෙ පොළවෙ මැක්කො නැත්තං සදහටම මේ බෙහෙතෙන් මැක්කො මිසිං
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    bayer_asuntol.png
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    FRONTLINE

    how-sect1-img-d.png

    අපේ බල්ලා රැලේ ගිහින් කිනිතුල්ලෝ බෝ කරගන ආවා. දවසක් බලද්දී එකාගේ ඇස් වටේ කිනිතුලෝ 25ක් විතර පොකුරට එල්ලිලා.

    ඒ පාර ඔය උඩ තියන බෙහෙත බෙල්ල උඩට දැම්මා. පිස්සු හැදෙයි පහුවදා එකෙක්වත් නෑ.... :lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බල්ලගෙ ඇඟේ ඉන්න මැක්කො ටික කඩන්ඩ ගියාම ඌ ඒකට කැමති නැත්තෙ ඇයි ?
    මම ඉතිං කඩපු මැක්කෙක්ව ඌට පෙන්නුව, මම මේ උගෙ මැක්කො ටික කඩල දාන්නෙ කියල, අම්මට සිරි මැක්කව ඉව කරල මූ දිව්වනෙ බං.. :baffled:

    කඩන්නෙ මැක්කො කියල දැනගත්තම ඉන්නෙම නෑ.. දුවන්ඩම හදනව.. වෙලාවකට ඌත් එක්ක තරහත් යනව.. ඇයි යකෝ මැක්කො ටික කඩල දාන්ඩ ගියාම මූ දඟලනව.. ඌ හිතනවද දන්නෙ නෑ නේ, අපි මැක්කො උගෙ ඇඟේ අලවනව කියල :lol:

    උඹල ඇත්දැකල නැද්ද මේ සීන් එක..
    මරු බෙහෙතක් තියෙනව බං බලන්ගෙ මැක්කො නැති වෙන.. අර ඉන්නෙ ලේ බීල හෙන විසාල වෙන මැක්කො.. අපි කියන්නෙ ගෙඩි මැක්කො කියල :P
    පිට කොන්ද දිගේ බින්දු 3-4 ක් දාන්ඩ තියෙන්නෙ. වෙන කොහෙටවත් එහෙම මේ බෙහෙත දාන්ඩ හොඳ නෑ.. ඌ ලෙව කෑවොත් විස වෙනව..

    රෙප් ලබා දෙන අයට බෙහෙතේ නම කියමි.. එක පාරක් දැම්මොත් ආයෙ මාස 6කට විතර මැක්කො මිසිං :yes:
    වත්තෙ පොළවෙ මැක්කො නැත්තං සදහටම මේ බෙහෙතෙන් මැක්කො මිසිං

    රෙප් ලබා දෙන අයට බෙහෙතේ නම කියමි :lol:

    ඉස්සෙල්ලාම බල්ලට කලින් උබ බෙහෙතක් අරගනින් සහෝ
    :lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අපේ බල්ලා රැලේ ගිහින් කිනිතුල්ලෝ බෝ කරගන ආවා. දවසක් බලද්දී එකාගේ ඇස් වටේ කිනිතුලෝ 25ක් විතර පොකුරට එල්ලිලා.

    ඒ පාර ඔය උඩ තියන බෙහෙත බෙල්ල උඩට දැම්මා. පිස්සු හැදෙයි පහුවදා එකෙක්වත් නෑ.... :lol::lol::lol:

    මචන් උඹ ඕක කොහෙන්ද ගත්තේ? නුවර පැත්තේ ෆාමසි වල නෑනේ බන්. Spray එක විතරයි තියෙන්නේ :sorry:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සොහොන;19741473 said:
    රෙප් ලබා දෙන අයට බෙහෙතේ නම කියමි :lol:

    ඉස්සෙල්ලාම බල්ලට කලින් උබ බෙහෙතක් අරගනින් සහෝ
    :lol:

    සිරාවට මමත් ඕක තමයි කියන්න ගියේ බං. මූ රෙප් ඉල්ලන හින්දම වෙන්න ඇති membersල මුගේ රෙප් කපන්නේ :dull:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත

    රෙප් ලබා දෙන අයට බෙහෙතේ නම කියමි.. එක පාරක් දැම්මොත් ආයෙ මාස 6කට විතර මැක්කො මිසිං :yes:
    වත්තෙ පොළවෙ මැක්කො නැත්තං සදහටම මේ බෙහෙතෙන් මැක්කො මිසිං
    සිඟීති උයා.. එක්කො ඕන නැ:dull:
     
    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    මචන් උඹ ඕක කොහෙන්ද ගත්තේ? නුවර පැත්තේ ෆාමසි වල නෑනේ බන්. Spray එක විතරයි තියෙන්නේ :sorry:

    mokada yako naththe?? godak pharmacy wala tiyenawa. Srilanka pharmacy eke balapan.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    අපේ එකා තඩි මැක්කන්ව කනවා කියහන්කෝ...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බල්ලා ඩොබි ට දිපන්!
    ඔකා කැඳ දාලා පොඟවලා ගත්තම හරියයි
    :dull:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    සොහොන;19741473 said:
    රෙප් ලබා දෙන අයට බෙහෙතේ නම කියමි :lol:

    ඉස්සෙල්ලාම බල්ලට කලින් උබ බෙහෙතක් අරගනින් සහෝ
    :lol:

    :rofl::P ලිද.....!!