බලු ප්‍රශ්නය මගේ කොණෙන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකෝ බල්ලෝ බළල්ලු ගිරව් ඉන්න කලින් මිනිස්සු කාල බිලා රැකිලා ඉන්න ඕනේ නේද?
    ඇත්තටම උබලට ප්‍රශ්න නැද්ද බන්? ඩෙඩ් සීරියස් අහන්නේ මේ?

    මිඩියා යුනිට් එකේ සාමාජිකයන් සදහාම වෙන්වූ තැනක් තියේ . එතෙන්ට යන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    යකෝ බල්ලෝ බළල්ලු ගිරව් ඉන්න කලින් මිනිස්සු කාල බිලා රැකිලා ඉන්න ඕනේ නේද?
    ඇත්තටම උබලට ප්‍රශ්න නැද්ද බන්? ඩෙඩ් සීරියස් අහන්නේ මේ?

    මිඩියා යුනිට් එකේ සාමාජිකයන් සදහාම වෙන්වූ තැනක් තියේ . එතෙන්ට යන්න.
    skeleton-meme.gif
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    me kinam payannakda.?

    mama nm mn kawe nathahth gedara ballata knna denwa :yes:
    ගෙදර ඉන්න බල්ලට කන්න දෙන එක නෙමේ බන් මේ අහන්නේ. මේ එළකිරි එකේම බලපන් බලු සින් එකක් ඇදිලා යනවා.
    මම කියන්නේ ඔකද බන් දැන් තියන ප්‍රශ්නේ?
     
    • Like
    Reactions: Cypress and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රැකිලා ඉන්නෙ අහවල් එකටද? බෙදිලා යුද්ධ කරන්නද? මිනිසාගෙන් පෘථිවියට තියෙන විශේෂ ප්‍රයෝජනේ මොකක්ද?
    Nodanimo Sir Einstein

    කෑ දේ සුවදයි දුන් දේ ගදයි කියල අපේ මුතුන් මිත්තො කිවේ නිකං නෙමෙයි...
    උබටත් අරකම තමා කියනන් තියෙන්නේ
    ගෙදර ඉන්න බල්ලට කන්න දෙන එක නෙමේ බන් මේ අහන්නේ. මේ එළකිරි එකේම බලපන් බලු සින් එකක් ඇදිලා යනවා.
    මම කියන්නේ ඔකද බන් දැන් තියන ප්‍රශ්නේ?
    ------ Post added on Feb 14, 2023 at 11:08 PM
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ගෙදර ඉන්න බල්ලට කන්න දෙන එක නෙමේ බන් මේ අහන්නේ. මේ එළකිරි එකේම බලපන් බලු සින් එකක් ඇදිලා යනවා.
    මම කියන්නේ ඔකද බන් දැන් තියන ප්‍රශ්නේ?
    kiriya lat walak bn. ganna deyak tynwnm aran reddit paththe yana eka thama krnne mama nm
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    kiriya lat walak bn. ganna deyak tynwnm aran reddit paththe yana eka thama krnne mama nm
    එදා ඉදන් අපේ හරක් කලේ හැම එකටම හැක හැක ගගා හිටි එක.
    දැන් පේනවනේ වෙලා තියන දේ. සේරම ජෝක් මුන්ට තාම. පිට ඉන්න අපිට පේනවා බන් වෙලා තියන වැඩේ මේකට
    ඇතුලේ ඉන්න උන්ට පෙන්නේ නැ තමා. අනේ මන්ද හිතේ දුකට දැම්මේ. නැත්නම් වැඩක් ඇති ත්‍රෙඩ් එකක් නෙමේ මේකත්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    I agree.
    අපේ නැ කෙනෙක් ඉන්නවා, gedetta වැඩට එන මනුස්සයට කන්න tikak අරන් යන්න දුන්නම pupuranawa. 🤣

    Pare inna saththunta kama denna yanawa anit ayata penna.

    පැය 24 ම banath අහනවා
    Ow

    mama unath ape gedara issaraha pare owa karanawata kamati na
    asamanya deyak wage nam alert eke inne

    dan kuddo hamatanama
     
    • Like
    Reactions: batwise

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    උබ ඔහේ ආතල් එකේ ඉදපන් බං.
    මුන් කන්න නැතත් බෙට්ටේ කැටයම් හොයන එවුන්.
    මුන්ට කන්න නැතුව බෙහෙත් නැතුව වද විදින්න දෙන්න ඕනි.
    දැන් ඉස්පිරිතාල වල කරන්නේ හදිසි සැත්කම් විතරයි.
    ඔව්ව ගැන හිතන්න එපා උබේ ලයිෆ් එක ආතල් එකේ ගත කරපං.
    හැමෝම සතුටු කරන්න එක්කෝ අපි අයිස්ක්‍රීම් කාරයෙක් හරි පොර්න්ස්ටාර් කෙනෙක් හරි වෙන්න ඕනි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබ ඔහේ ආතල් එකේ ඉදපන් බං.
    මුන් කන්න නැතත් බෙට්ටේ කැටයම් හොයන එවුන්.
    මුන්ට කන්න නැතුව බෙහෙත් නැතුව වද විදින්න දෙන්න ඕනි.
    දැන් ඉස්පිරිතාල වල කරන්නේ හදිසි සැත්කම් විතරයි.
    ඔව්ව ගැන හිතන්න එපා උබේ ලයිෆ් එක ආතල් එකේ ගත කරපං.
    හැමෝම සතුටු කරන්න එක්කෝ අපි අයිස්ක්‍රීම් කාරයෙක් හරි පොර්න්ස්ටාර් කෙනෙක් හරි වෙන්න ඕනි.
    100%
     
    • Like
    Reactions: NRTG and kasun_kbp

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,853
    1
    58,110
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ ගෙදර වැඩ කරන්න මේසන් බාස් කෙනෙක් ආවා. ඒ මනුස්සයාව ළඟ තියෙන හාඩ්වෙයා එකට යැව්වම මොකක් හරි හොරකම් කරන් එනවා. මටත් බොරු කියල මාට්ටු වෙලා තියෙනවා. හැබැයි මිනිහා මදුරුවෝ මරන්නෙ නෑ, දවල්ට බිස්කට් පැකට් එකක් අරගෙන පාරේ ඉන්න බල්ලොන්ට කන්න දානවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    එහෙම විශේෂයක් නන් නෑ මට. උනුත් සත්තු අපිත් සත්තු.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබ ඔහේ ආතල් එකේ ඉදපන් බං.
    මුන් කන්න නැතත් බෙට්ටේ කැටයම් හොයන එවුන්.
    මුන්ට කන්න නැතුව බෙහෙත් නැතුව වද විදින්න දෙන්න ඕනි.
    දැන් ඉස්පිරිතාල වල කරන්නේ හදිසි සැත්කම් විතරයි.
    ඔව්ව ගැන හිතන්න එපා උබේ ලයිෆ් එක ආතල් එකේ ගත කරපං.
    හැමෝම සතුටු කරන්න එක්කෝ අපි අයිස්ක්‍රීම් කාරයෙක් හරි පොර්න්ස්ටාර් කෙනෙක් හරි වෙන්න ඕනි.
    ඇත්තටම එහෙම ඉන්න තමා බන් ට්‍රයි කරන්නේ
    කොහෙන් හරි රෙද්දක් ගැලපිලා පේනවනේ බන්. හැම එකේම ලොකේෂන් ෆින්ලන්ඩ් දාල තිබ්බට මෙහෙ තියන ගෘප් වල ඉතින් ඕවා යනවා ඩේලි. දැක්කම ඉතින් ඇගේ මාළු නටනවා. ඒ වෙලේට ත්‍රෙඩ් එකක් දානවා.
    ඕකයි වෙන්නේ. අපේ දැඩි හිතක් නැනේ බන්. එහෙම එකක් තිබ්බා නම් සුපිරි

    දැන් වලිගෙත් උඩ තියන් දුවගෙන් එයි 🤭 🤭
    ඕකා තාම අවේ නැ
    හෙට එයි රෙද්ද කරේ දාගෙන :lol: :lol: :lol:
    ------ Post added on Feb 15, 2023 at 12:30 AM

    ballo thmai lokuma prasnaya adu kule hingala bijjanta. tiktok pinniyange sathwa karunwa tiyenne camera tiyenkan vitrai. matkada ara lanakwe wedding eka wal ballek gift krla wecha seen eka.pada show vitrai huttige puthlage.
    ඔව් බන්. මෙහෙත් ඉන්නවා මචන් බල්ලෝ
    ආයි ඉතින් සුපිරි බඩු . සතාගේ කරේ ලයිට් එහෙම දාල ඉන්නේ.
    අපාර්ට්මන්ට් එකේ සෝෆා එකේ බල්ලා ඉන්නේ. මෙහෙ උන් මිනිස්සු ගැන බලලා ඉවරයි නේ
    උන් බල්ලෝ හදන්නේ සත්තුන් ගැන බලන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා
    ------ Post added on Feb 15, 2023 at 12:32 AM
     
    • Love
    • Haha
    Reactions: baba-chuti and NRTG