උබ ඔහේ ආතල් එකේ ඉදපන් බං.
මුන් කන්න නැතත් බෙට්ටේ කැටයම් හොයන එවුන්.
මුන්ට කන්න නැතුව බෙහෙත් නැතුව වද විදින්න දෙන්න ඕනි.
දැන් ඉස්පිරිතාල වල කරන්නේ හදිසි සැත්කම් විතරයි.
ඔව්ව ගැන හිතන්න එපා උබේ ලයිෆ් එක ආතල් එකේ ගත කරපං.
හැමෝම සතුටු කරන්න එක්කෝ අපි අයිස්ක්‍රීම් කාරයෙක් හරි පොර්න්ස්ටාර් කෙනෙක් හරි වෙන්න ඕනි.
ඇත්තටම එහෙම ඉන්න තමා බන් ට්‍රයි කරන්නේ
කොහෙන් හරි රෙද්දක් ගැලපිලා පේනවනේ බන්. හැම එකේම ලොකේෂන් ෆින්ලන්ඩ් දාල තිබ්බට මෙහෙ තියන ගෘප් වල ඉතින් ඕවා යනවා ඩේලි. දැක්කම ඉතින් ඇගේ මාළු නටනවා. ඒ වෙලේට ත්‍රෙඩ් එකක් දානවා.
ඕකයි වෙන්නේ. අපේ දැඩි හිතක් නැනේ බන්. එහෙම එකක් තිබ්බා නම් සුපිරි
දැන් වලිගෙත් උඩ තියන් දුවගෙන් එයි
ඕකා තාම අවේ නැ
හෙට එයි රෙද්ද කරේ දාගෙන

------
Post added on Feb 15, 2023 at 12:30 AM
ballo thmai lokuma prasnaya adu kule hingala bijjanta. tiktok pinniyange sathwa karunwa tiyenne camera tiyenkan vitrai. matkada ara lanakwe wedding eka wal ballek gift krla wecha seen eka.pada show vitrai huttige puthlage.
ඔව් බන්. මෙහෙත් ඉන්නවා මචන් බල්ලෝ
ආයි ඉතින් සුපිරි බඩු . සතාගේ කරේ ලයිට් එහෙම දාල ඉන්නේ.
අපාර්ට්මන්ට් එකේ සෝෆා එකේ බල්ලා ඉන්නේ. මෙහෙ උන් මිනිස්සු ගැන බලලා ඉවරයි නේ
උන් බල්ලෝ හදන්නේ සත්තුන් ගැන බලන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා
------
Post added on Feb 15, 2023 at 12:32 AM